NEW TAX Prices Help

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Aluth apu import Tax rules gana podi information ekak danaganne onne macnhgsla...:)

    Aluth apu vehicle import tax rules effective wenne kawadain pasee open karapu LC walatada kiyala danne kawruth innawada

    mokada mage yaluwek car ekakata diposit kara spetember 17 wage....ethakotath ee car eka ship eke lankawata ena gaman thibune....meeta dawas 2kakata kalin thamai car eka lankawata awee.....dan car sale karaya kiyanawalu aluthen duty gahapu handa car eka kalin kiyapu gaanata denne baha kyla.....

    man hithanne me car eke LC eka open wela athe september mula harii....nathnan eeetath kalinn

    ithn danne kenk inawa nan podi advice ekak dennee.....

    Tnks...:)
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Reffer http://www.elakiri.com/forum/showthread.php?t=1702969

    2gt6vjm.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    වාහන මිල වැඩිවීම බලපැවැත්වෙන්නේ කවදා සිටද? මෙන්න උත්තරේ

    මෙරටට ගෙන්වන ජපන් මෝටර් රථ රැසක රේගු බදු වැඩිකිරීම නිසා වාහන මිල වැඩිවන ආකාරය අප ඊයේ වාර්තා කළෙමු.
    අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ කර ඇතැයි අප වෙත අනාවරණය වේ.


    මේ අනුව, මෙම ජපන් වාහනවල මිල වැඩිවීම අදාළ වන්නේ ඔක්තෝම්බර් 01 වනදා සිට ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය.



    http://biz.adaderana.lk/වාහන-මිල-වැඩිවීම-බලපැවැත/


    නැවේ එන වාහන වලට කවුද බන් සේල් කාරයොන්ට ඩිපොසිට් තියන්නේ? සේල් වලින් ගන්නව නම් ගියා බැලුවා ගත්තා ආවා.. වාහනේ ගන්න LC ඕපන් කරල තියෙන්නෙ සැප්තැම්බර් 30 හෝ ඊට කලින් නම් අනිවා වාහනේ එන්නේ පරන ටැක්ස් එකට,, ඌ හොඳ ගාණක් ලාබ තියාගන්න හදන්නේ. බිස්නස් ඔහොම තමා,
     
    Last edited: