New to Fiverr

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    උපාදිය ගන්න පොටෝ එකක් දාල තියෙන්නේ ප්‍රොෆයිල් පික් එකට. :baffled:
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උපාදිය ගන්න පොටෝ එකක් දාල තියෙන්නේ ප්‍රොෆයිල් පික් එකට. :baffled:
    නාටක මාරයි හුකලා හමාරයි.
    ගේ අස්සට වෙලා ෆයිවර් අපතයෙක් වගේ ඉන්නේ නැතුව බැචලර් එකක්වත් කරපං දැන්වත්.
    රිතික් රොසාන් වගේ බොඩි එකක් නැත්නම් කෙල්ලෝ ඊලගට බලන්නේ Educational BG.
    විශේෂෙන්ම Graduation එකෙන් පස්සෙත් Graduation ෆොටෝ එක දාගෙන ඉන්න කෙල්ලෝ අනිවා මාස්ටර්ස් කරපු කොල්ලෙක්වත් බලාපොරොත්තු වෙනවා.
    නැත්නම් උබට හැමදාම උපන්ගෙයි මෝඩයා කියලා බැනුම් අහගන්න තමා වෙන්නේ.
    බලපන් මහින්දගේ පොඩි එකාටත් ආර්ට්ස් කරාට maths වලින් PhD එකක් තියෙනවා.
    තොට තමයි ඒකත් බැරි.

    green-frog-slap.png
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    යාලුවෙක් වගේ වෙන රටක ඉන්නවා නම් ඌට කියලා ගිග් එකක් බයි කරපන් රිවිව් දෙක තුනක් වැටෙද්දී ඕක ටිකක් උඩට එයි
     
    • Love
    Reactions: NRTG

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    යාලුවෙක් වගේ වෙන රටක ඉන්නවා නම් ඌට කියලා ගිග් එකක් බයි කරපන් රිවිව් දෙක තුනක් වැටෙද්දී ඕක ටිකක් උඩට එයි
    Thanks brother
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    නාටක මාරයි හුකලා හමාරයි.
    ගේ අස්සට වෙලා ෆයිවර් අපතයෙක් වගේ ඉන්නේ නැතුව බැචලර් එකක්වත් කරපං දැන්වත්.
    රිතික් රොසාන් වගේ බොඩි එකක් නැත්නම් කෙල්ලෝ ඊලගට බලන්නේ Educational BG.
    විශේෂෙන්ම Graduation එකෙන් පස්සෙත් Graduation ෆොටෝ එක දාගෙන ඉන්න කෙල්ලෝ අනිවා මාස්ටර්ස් කරපු කොල්ලෙක්වත් බලාපොරොත්තු වෙනවා.
    නැත්නම් උබට හැමදාම උපන්ගෙයි මෝඩයා කියලා බැනුම් අහගන්න තමා වෙන්නේ.
    බලපන් මහින්දගේ පොඩි එකාටත් ආර්ට්ස් කරාට maths වලින් PhD එකක් තියෙනවා.
    තොට තමයි ඒකත් බැරි.

    green-frog-slap.png
    ඇයි මම කරන්නේ Meta social media marketing professional certificate එක. 😎
     
    • Wow
    Reactions: kasun_kbp