255 ma Panalla Aluth Professionnel Mola Tikak Gemu
Last edited:
255 ම එලවන එක ප්‍රක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. දුෂිත සෙට් එක තමා මේකේ ප්‍රදාන ඉලක්කය. දුෂණයෙන් තොර එත් වැඩ බැරි උන් ගැන ඊලග චන්දෙදි මිනිස්සු බලාගන්න ඕනේ.255 ma Panalla Aluth Professionnel Mola Tikak Gemu
Ela hari, 255 ma elawanna ba, but Trend eka patan ganna one, anith untath Lasthi wela inna kiyala danenna255 ම එලවන එක ප්‍රක්ටිකලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. දුෂිත සෙට් එක තමා මේකේ ප්‍රදාන ඉලක්කය. දුෂණයෙන් තොර එත් වැඩ බැරි උන් ගැන ඊලග චන්දෙදි මිනිස්සු බලාගන්න ඕනේ.
එකෙන්ම . ඒ මැසේජ් එක මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. දැන් ඒ මිනිස්සුන්ගේ එකම අරමුණ දඩුවම් වලින් ගැලවෙන දෙයක් කරන එක. ඕනේ කෙනෙක්ට වැරදීම් වෙන්න පුළුවන්. දේශපාලකයිනුත් එහෙමයි. උන්ටත් වැරදි වෙන්න පුළුවන්.. හැබැයි හොරා කන්නේ වැරදිලා නෙමේ. ඒ නිසා රුපියල වමට වැහුවත් වැරදි තමා.උන් එලවන්නම ඕනේ. එකටයි අරගලේ වෙන අරමුණු නැEla hari, 255 ma elawanna ba, but Trend eka patan ganna one, anith untath Lasthi wela inna kiyala danenna

මේ ගොනුත් එක්ක රට හදන්න?ගෝතයා පුකට දෙකක් දීල ජනෙල් පඩි දේශනාවට යැව්වම ඉතුරු හාල්පාරුවොත් එහෙම්ම හේදිලා යනව. රාජපස්සට පුක නම් දෙන්න එන්න එපා පුතී අරමුණ නන්ද ගොනා පන්නලා දාන එක. රටේ තීරණ ගන්න පාර්ලිමේන්තුව අවශ්‍යයි, 20 සංශෝධනය අහෝසි කරල 19 නැවත ස්ථාපිත කරගන්න වුවමනයි. ඉතින් ඒකට පස්සෙ තමා ඒ වෙනස සිද්ධ කරන්න ඔනෙ. ඒකත් තව සෑහෙන කාලෙකින් වෙන්න ඔනෙ මොකද රටේ ආර්ථික ව්‍යාකූලත්වයත් එක්ක චන්ද කරන්න හැකියාවක් නෑ අනිවාර්‍යෙන් දූෂණ අක්‍රමිකතා වෙන්න හැකියාව වැඩී කරන්ට් එක නෑ පෙට්‍රල ඩීසල් නෑ අඩු ගානෙ චන්ද කොල ප්‍රින්ට් කරන්න කොලවත් නැතුව. සවේගෙ සෙට් එකක් බස්සලා චන්දෙත් අතට අරන් පොහොට්ටුව ආය දින්න කීවොත් ලංකාවට කෙලා හුටා වෙනව කෙලින්ම සම්භාදක වැටෙන්නෙ නන්දයා ඒකාදිපති වෙලා.
ජනාධිපතිත් සාමාන්‍ය නීතියට යටත් වගන්තියක් සමග 19 නැවත ඇති කරපු ගමන් එක එක පකයලාට ආය රගන්න වෙන්නෙ නෑ.![]()