New TV - TV Box - x265 Playback

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,883
    5,445
    113
    දැනට මාර්කට් එකෙ තියෙන ගොඩක් TV Boxes වල ඔන ෆොර්මැට් එකක් පුලුවන් බ0 x265 10bit උනත් කිසිම අවුලක් නැතුව ප්ලෙ කරන්නහ් පුලුවන් ...
    TV Boxes ගද්දි Rockchip නැතුව Amlogic Chipset එකෙ ටිවි බොක්ස් එකක් ගත්ත නම් කිසිම අවුලක් නැහ් Android & Linux firmware උනත් තියෙනවාහ් ඔනි තරම්
    Mi stick එක හොඳයිද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mi stick එක හොඳයිද?
    අවුලක් නැහ් එකෙ ‍265 කිසි අවුලක් නැතුව ප්ලෙ වෙනවා .. හැබැයි ටිවි එකෙ USB Port එකක් නැත්තන් වෙනිම්ම පවර් දෙන්න වෙනවා ..
    boot lock එකක් තියෙනවා වෙන ෆර්ම්වෙයාර් ගහන්නහ් බැහ්
    විඩියො ප්ලෙබැක් කිසි අවුලක් නැහ් android games අනම් මනම් නම් පට්ටම ලැගි ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,883
    5,445
    113
    අවුලක් නැහ් එකෙ ‍265 කිසි අවුලක් නැතුව ප්ලෙ වෙනවා .. හැබැයි ටිවි එකෙ USB Port එකක් නැත්තන් වෙනිම්ම පවර් දෙන්න වෙනවා ..
    boot lock එකක් තියෙනවා වෙන ෆර්ම්වෙයාර් ගහන්නහ් බැහ්
    විඩියො ප්ලෙබැක් කිසි අවුලක් නැහ් android games අනම් මනම් නම් පට්ටම ලැගි ...
    ඒක HDMI එකට නේද කනෙක්ට් කරන්නෙ ? HDMI, USB dekama tiyanawa .
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    Feedbacks :(

    Additional Feedback
    fake not Mali g31 and not 4 GB ram OR 32 GB storage dont buy bad service! and fake product!!
    I don't know from where you got yours but the one I got is as described by the seller and it works fine also