New UI for Elakiri

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    ඔක්කොටම කලින් මේ ලබ්බේ බුත reputation system එක අයින් කරලා ඉන්න ඕනි :oo:
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    ඔක්කොටම කලින් මේ ලබ්බේ බුත reputation system එක අයින් කරලා ඉන්න ඕනි :oo:

    මට තාම තේරුනේ නෑ ඔය ලබ්බෙ සිස්ටම් එක :no:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    21.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕවා කරන්න ගොහින් අන්තිමට බයිස්කොප් එක වගේ වෙයි ;)
    ඉස්සර වැඩියෙන්ම යන සයිට් එක බයිස්කොප් :)
    දැන් අඩුවෙන්ම යන සයිට් එක බයිස්කොප් :(:(