අපේ එළකිරි android පන්තිය 2013 / 07 / 07 ඉරිදා දිනයේද 2013 /07/10 බදා ඩ දිනයේද මහරගම Variant Technologies No, 22/26 Railway Avenue,Navinna, Maharagama.යන ස්ථානයේ පැවැත්වෙම සදහා කටයුතු සුදානම් කර අවසන්ය.
දැනට ඉරිදා උදය කාලයේ .. 8 - 12 සහ බදාදා දිනයෙහි 8-12 ආරම්හ කිරීමට කටයුතු සුදානම්ව පවතී.එමෙන්ම 2013 / 07 /13 සෙනසුරාදා දිනද 8-12 තවත් කණ්ඩායමක් සුදානම් කර තිබේ..

මේ විශේෂ ඇරයුම එළකිරියේ දුර සිටින අපගේ සහෝදරයන් වෙතයි!!!
නේවාසික සම්පුර්ණ දෙදින කණ්ඩායම් පන්තිද සුදානම් කර දීමට තිරණය කර ඇත..නවතන් පහසුකම් ඔබ සදහා අපට හැකි පරිදි නොමිලේ ලබා දිය හැක.අහාර ඔබ සපයා ගත යුතුය.

එළකිරි සහෝදරියන්ද හටද මෙමෙ අවස්ථාව සදහා සහභාගී වීමට කටුතු සුදානම් කර දිය හැක..

Android පන්තිය ජුලි 7
මම ඔයාල හැමෝටම දැනුවත් කරා අපි කරන්න යන Android පන්තියක් ගැන..ගොඩක් ය නැව
ත නැවතත් PM කරලා අහල තිබුන විස්තර ගැන..එළකිරි යහළුවන්ගේ පන්තිය.. අපි ජුලි මාසේ හත් වෙනිදා...ජුලි හතයි.. කියාගෙන ආරම්භ කරන්න සියලු වැඩකටයුතු සුදානම් කරලා තියෙන්නේ.එදා ඉදන් අපේ Android ඇතුළු Advance Technologies සම්බන්දයෙන් වැදගත් පාට මාලා රැසකට ඔයාලට එකතු වෙන්න පුළුවන්.. පලවෙනි පියවර එහෙනම් 2013.ජුලි මස හත් වන ඉරිදා .. ආරම්භ වෙන්ව..අපිත් එක්ක ලිය පදිංචි උන සියලුම අයට අපි දුරකථන මගින් දැනුවත් කරන්නම්..ඔයාලගේ වෙලාව සහ.. ඉදිරි පති ගැන...ඒ වගේම
තවත් මේ අව්ස්ත්වාවට එකතු නොවුන ය එකතු වෙන්න..පුළුවන් අපිට කතා කරලා ලිය පදිංචි වෙලා
මීට අමතරව මුලික programming දැනුමක් නොමැති අයට විශේෂ පන්තියක් සුදානම් කරන්න අදහසක් තියනව.. ඉල්ලීමක් අපු නිසා.. ඒ සදහාත් එකතු වෙන්න පුළුවන් ... කලින් ත්රෙඅඩ් එක මම Quote කරලා දානව නොදැකපු අයට බලා ගන්න.. ඉදිරියටම අපි එක්ක රැදිලා ඉන්න.පලවෙනි පන්තිය අවසන් උන ගමන් කටියගේ අදහස් එක්ක thread එකක් දානම්.. හොද නොහොද ගැන..
ඒ වගේම GTRZ සහෝදරයාටත් මන් විශේෂ ස්තුතිය පුද කරනවා..මේක වෙලාවක් කරන් ..මේ වගේ දැනුවත් කිරීමක් කරන්න අවස්ථාව ලැබුනේ මේ වගේ ෆෝරම් එකක් පවත්වාගෙන යාම නිශනේ.. එළකිරි යාලුවෝ හැමෝටමත් ස්තුත්යි..අපිට සුබ පතපු අපිත් එක්ක එකතු උන
තවත් කැමති ය දිගටම එකතු වෙන්න කියල අරදනා කරනවා.. එළකිරි..
හැමෝටම සුබම සුබ දවසක් ...
මෙන්න කලින් දාපු අර ත්රෙඅඩ් එකේ ලින්කුව..

එළකිරි සහෝදරියන්ද හටද මෙමෙ අවස්ථාව සදහා සහභාගී වීමට කටුතු සුදානම් කර දිය හැක..

අදම ලියාපදිංචි වන්න.. විශේෂ අවස්ථා එලකිරියන්ට පමණයි.. 
0772829777 අමතන්න .. එළකිරි සාමාජිකයන්ගේ මිතුරු මිතුරියන්ටද මෙම අවස්ථවට සහභාගී විය හැක..පන්ති ගාස්තුව එලකිරියන් සහ හදුන්වා දෙන්නන් සදහා රුපියල් 4550.00 පළමු දවස නොමිලේ..පාඨමාලා කාලය මාසයයි.

0772829777 අමතන්න .. එළකිරි සාමාජිකයන්ගේ මිතුරු මිතුරියන්ටද මෙම අවස්ථවට සහභාගී විය හැක..පන්ති ගාස්තුව එලකිරියන් සහ හදුන්වා දෙන්නන් සදහා රුපියල් 4550.00 පළමු දවස නොමිලේ..පාඨමාලා කාලය මාසයයි.
Last edited: