අයවැයෙන් බදු මුදල් අඩු කලාට පස්සෙ පහත වාහන වල මේ දවස් වල මිල කොහොමද?

Toyota Premio 2014 F package 53-54 FL 54-55 F EX G "superior" 55+
Honda Vezel 2014 X grade 50-52 Z 52-56
Toyota Prius 2014 no idea
Toyota aqua 2104 no idea
හයිබ්‍රිඩ් නොවන premio allion වගේ කාර් නම් මේ දවස්වලම අරන් දාන්න බලන්න පර්මිට් ආය දෙන්නෙ නෑ ඉස්සරහට. ටැක්ස් අඩු කරාට පර්මිට් වලට ගෙනාපු කාර් වල ගානට නම් කොහොමත් ලන් වෙන්නෙ නෑ ටැක්ස් ගෙව්වොත් , premio එකක් 175% ටැක්ස් ගෙවල ගෙනාවොත් 65-70 වගේ වෙනව කාර් එක.
තව අඩුවෙනකන් බලන් ඉන්න හිතන කුනාලට නම් සොරි තමා :රොෆ්ල්::ඩුල්ල්:[/COළ්Oර්]
[/SඓZE][/QUOඨ්E]
ස්තූතී මචෝ
Suzuki Every 2012
Daihatsu Hijet 2012
Prices ehemath dannawada.me dawas wala nam yen eka godak adu wela.aluth price kohoma weida
Toyota Premio 2014 F package 53-54 FL 54-55 F EX G "superior" 55+
Honda Vezel 2014 X grade 50-52 Z 52-56
Toyota Prius 2014 no idea
Toyota aqua 2104 no idea
හයිබ්‍රිඩ් නොවන premio allion වගේ කාර් නම් මේ දවස්වලම අරන් දාන්න බලන්න පර්මිට් ආය දෙන්නෙ නෑ ඉස්සරහට. ටැක්ස් අඩු කරාට පර්මිට් වලට ගෙනාපු කාර් වල ගානට නම් කොහොමත් ලන් වෙන්නෙ නෑ ටැක්ස් ගෙව්වොත් , premio එකක් 175% ටැක්ස් ගෙවල ගෙනාවොත් 65-70 වගේ වෙනව කාර් එක.
තව අඩුවෙනකන් බලන් ඉන්න හිතන කුනාලට නම් සොරි තමා
me scene eka aththada ban ???
ඔය සීන් එක ඇත්ත හයිබ්‍රිඩ් නොවන වාහන මචන්, හයිබ්‍රිඩ් ගැන නම් මම දන්නෙ නෑ වැඩිය දන්න තරමින් ඉක්මනින් මාකට් ගනන් අඩු වෙනව ඒවගේ නම්.
අයවැයෙන් බදු මුදල් අඩු කලාට පස්සෙ පහත වාහන වල මේ දවස් වල මිල කොහොමද?
Toyota Premio 2014
Honda Vezel 2014
Toyota Prius 2014
Toyota aqua 2104