හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද......![]()
hmm uba waradi kiyannath be mathath leyland bus wala yanakota ideas enawa

හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද......![]()

patta niyamai mchn concept eka hitanna deyak hitenawa.Meka mokak wageda karanna hituwe i mean advice ekak dena widihe advertisement ekakda
![]()

me eka newe malli umba yanakanma maath ekka SMS kala neda? mata ethakota umbe mehema aulak therune nhane. umba hondata hitiya neda?

concpt tiyenwa goda gahila.. scn eka mekai godak artst la kamathi na anluth dewal karanna.. unta une hemadama ekma dea karanna. ekama stry eka poddak wenas kra kra. uba song wlsta liynawada wada puluwanam hoda short movie ekakata ekak liyapan. anna ehma patta katawak awoth nam elama thama.

මගේ යාලුවෙක් වීඩියෝ වගයක් කරන්න ඉන්නවා මම ඌට කියනවා උඹව අල්ලගන්න කියල වැඩේට![]()

Ela ela, Eth Supiri gekath innoni neda harinam, Man hithanne mulata watena eke theruma Ape bhawa jeewitha gamana wennoni, Hondin kaloth hari de hariyata Sepa windinawa eth mulatama enna wenawane apahu. Ane manda mata hithena ewa harida kiyala![]()

අම්මපා ..හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද......![]()




