.: New Video Concept By Me :.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිවී හැනහිල්ලේ කියවලා අදහසක් දාන්නම් :yes:
    11.gif
    :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    just look @ this machan its not the same story .. but its looks like bit simillar as ur concept
    http://www.picturecorrect.com/news/photography-video-for-paralympic-ad-campaign/

    Keep it up machan .. u can do it :)

    ඔව් සහෝ මේ හා සමාන වීඩියෝ එකක් තමයි මගේ හිතෙත් ඇඳුනේ...මම මේක දැකල තිබ්බේ නෑ කලින්...,බොහොම ස්තූතියි මේ ගැන කිව්වට...:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සංසාරේ ගැනනේ කියන්නේ ඔය. සිරා.......
    අලුත් කාලෙට ගැලපෙන විදිහට හිතල තියෙනවා.. :):)

    :(
    You must spread some Reputation around before giving it to argan again.

    ඔව් සහෝ...වීඩියෝ එක අවසානය වෙනකන් බලන කෙනෙක්ට ඒ ගැන හොඳටම වදිනවා මගේ හිතේ තියෙන විදියටම වීඩියෝ එක කරොත්...බොහොම ස්තූතියි අදහසට!!!:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නියමයි මචන්. ජීවිතයේ අභියෝග ජය ගන්න හැටි ගැන කියවෙන නියම නිර්මාණයක්. Rep+

    මචං එහෙම නම් මේකේ විදිහට අභියෝග ජයගත්තහම ආයෙත් ජීවිතේ මුලටම වැටෙනවා වගේ වෙනවා නේ අන්තිමට..


    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P

    අඩේ උඹ මේ මම හිතන එකාද බං..
    සත්මලාන පැස්තේ..
    ඩිපෝවක් අසල ගෙවල් ඇති එකෙක්ද ?? :dull:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙහෙමයි ඉතින් කොටින්ම මේක ජීවිතයේ සම්පූරණ පැතිකඩක්නේ.. උබ කියලා තියෙන්නේ ඉතාම සංක්ශිප්ත කරලා.. මේ විදිහට අදහස් ඕනේ වෙන්නේ කෙටිකතා කෙටිචිත්‍ර පටි වගේ දේවල් කරනකොට... මම හිතනවා උබට ඒවගේ දෙයක් වෙනුවෙන් ඇඩ්වටීස්මන්ට් එකක් වෙනුවෙන් හිතන්න ගත්තනම් හොදයි කියලා.. ගුඩ් ලක් මචන්...

    ඔව් සහෝ...මේ වගේ වීඩියෝ එකක අරමුණත් ඒක තමයි....අවම කාලයකින්(මිනිත්තු ගානකින්) මේ සංසාර ගමන ගැන ලොකු අවබෝධයක් ලබාදීම...කටින් කියනවට වැඩිය රූප රචනයක් සහ ඊට සරිලන ගීත රචනයක් එකතු උනාම ෆීල් වෙනවා වැඩියි නේ...ඔව් මේක ඔය කියන ඕනිම නිර්මාණයකට ගැලපෙනවා...හැබැයි හරියටම රූප රචනය වෙන්න ඕනි....නැත්නම් මම කියන්න ගිය දේ හරියට ෆීල් වෙන එකක් නෑ බලන කෙනෙක්ට....බොහොම ස්තූතියි අදහසට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    meka kiyawaddi nikan film ekak balanawa wage bn...nikan jeewithayagana kalakirenawa bn....

    eth aru kochchara uthsawanthayek unath uta dukama thama...harima amuthui.....

    "ආවොත් නොගිහින් බැරිය, නොගියොත් ආපසු එන්නට බැරිය"

    මේ ජීවිතේ හැටි තමයි සහෝ... අපි මේ ආත්මේ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා සුපිරිම විදියට ජීවත් වෙනවා....එක පාරම හදිසි අනතුරක් වෙලා මේ ආත්මේ දාල යන්න වෙනවා....ඉතින් ඊළඟ ආත්මේ අපිට ආයිත් පටන් ගන්න වෙන්නේ මුල ඉඳල නෙව... නිකන් හරි මිනිස් ආත්මයක් නැතුව සත්ව ආත්මයක් වගේ ලැබුනොත් එහෙම කොහොමට තියෙයිද...මටත් වෙලාවකට ඔහොම දිගට හිතන්න යනකොට මොන මගුලකට අපි මේ ජීවත් වෙනවද කියල හිතල පුදුම කලකිරීමක් දැනෙනවා....එතකොට ඒ ගැන හිතන එක නවත්තල වෙන දෙයක් හිතන්න ගන්නවා....බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවලු නේ මේ ගැන දිගට හිතන්න යන්න එපා සාමන්‍ය මනුස්සයෙක්ට මේ ගැන තේරුම් ගන්න අමාරුයි කියල....:yes:

    බොහොම ස්තූතියි සහෝගේ අදහසට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට මතක් වුනේ "ඔබ යන ගමනේ මාවත අවුරා" කියන වික්ටර් රත්නායක සහ රුක්මණි දේවි ගායනා කරන පැරණි ගීතය. (අපි ඉතිං අංකල් ලානේ!! පරණ හුචක්කු තමා මතක් වෙන්නේ!!)

    මචං මේකයි....කන්සෙප්ටිසයිසින් කියන්නේ යම් කිසි ප්‍රපංචයකට ලබාදෙන ආත්ම කථනයක්. එතකොට පළමුව ඒක පාදක කරගන්න ප්‍රපංචය (ගීතය හෝ දැන්වීම හෝ) තියෙන්න ඕන.

    උඹ ගේ අදහස හොදයි...නමුත් පාදක කර ගත්ත දේ නැතුව යම් රික්තකයක් දැනෙනවා!!!!

    "ඕල්ඩ් ඉස් ගෝල්ඩ්" කියනවනේ සහෝ...මේ ගීතයේ විචාරය එහෙම දැම්මේ නැද්ද ත්‍රෙඩ් එකේ?
    ඔව් සහෝ ඒක ඇත්ත...මම හිතුවේ මියුසික් වීඩියෝ එකකට හරි යන විදියට....ඉන්ස්ට්‍රුමන්ටල් මියුසික් එක්ක යන මියුසික් වීඩියෝස් තියෙන්නේ අන්න ඒ වගේ එකක්...බොහොම ස්තූතියි අදහස් වලට!!!:)