.: New Video Concept By Me :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හොද අදහස..... බලපන්, ඔය වගේ අදහසක් වත් එන්නේ ලේලන්ඩ් එකක ගියොත් තමා..... ටාටා බඩකඩිත්තුවක ගියා නම්, ඔහොම අදහසක් එයිද...... :P

    :lol::lol::lol::lol: ane yako Star Bus eke wageda oya daba layland wala adinakota muge oluwa man hithanne ara weeduruwa harahata gahala thiyena polle wedila meka liyala thiyenne.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    me eka newe malli umba yanakanma maath ekka SMS kala neda? mata ethakota umbe mehema aulak therune nhane. umba hondata hitiya neda?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    මේ වගේ අදහස් කොච්චර නම් යැව්වද අපේ ආටිස්ට්ලට...(ඉරාජ් අයියට නම් යවල නෑ) කෝ කිසිම රිප්ලයි එකක් නෑ...පස්සේ මටම එපා උනා සහෝ...සමහර අය මාර ස්ටොරිය කියල කියල නිකන් ඉන්නවා, සමහරුන්ගෙන් කිසිම රිප්ලයි එකක් නෑ....ඒක නිසා අලුතෙන් හිතට එන අදහස් මේ විදියට එළකිරියේ පොස්ට් කරලා ඒ අදහස් රසවිඳලා රිප්ලයි කරන සහෝලගේ අදහස් බලල සතුටක් ලබනවා...:yes:

    concpt tiyenwa goda gahila.. scn eka mekai godak artst la kamathi na anluth dewal karanna.. unta une hemadama ekma dea karanna. ekama stry eka poddak wenas kra kra. uba song wlsta liynawada wada puluwanam hoda short movie ekakata ekak liyapan. anna ehma patta katawak awoth nam elama thama.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ela ela, Eth Supiri gekath innoni neda harinam, Man hithanne mulata watena eke theruma Ape bhawa jeewitha gamana wennoni, Hondin kaloth hari de hariyata Sepa windinawa eth mulatama enna wenawane apahu. Ane manda mata hithena ewa harida kiyala :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්තිම ටිකෙන් මම කියන්න උත්සාහ ගත්තේ මේ ජීවන චක්‍රය නැවත නැවතත් මේ විදියටම කරකෙවනවා කියල....අපි බාධක ජයගෙන සාර්ථකව ජීවත් උනා කියමු එතනින් මේ ජීවිතේ ඉවර නෑ නෙව...කොච්චර දියුණු වෙලා ජීවත් උනත් කවද හරි මේ ලෝකේ දාල යන්න වෙනවනේ....ඒ ගියා කියලත් ඉවර නෑ නේ...ආපහු ඉපදෙනවා ....මෙතන ප්‍රපාතයට සමාන කරේ ඒ පුද්ගලයගේ මරණය....මරණින් පස්සේ ආයිත් ඉපදෙනවා ඉපදිලා ආයිත් අර මුල් කොටස විදියටම බාධක පහු කරගෙන එන්න ඕනි....අන්න ඒ ගැන කියන්න තමයි එහෙම කොටසක් එකතු කරේ...බොහොම ස්තුතියි සහෝ අදහසට!!!:)
    mata nam theruna anthima tika :yes:jivithaya maranayen kelawara vimak naha sansara chakaya pawathina thuru api oya vidiyata halme duwanawa
    okata kiyanne api kohoma hari duka nathi karanna ona
    ehemanam apita duka nathi kirime maragaya kiyala dilaa thiyenwa budun wahanse :)api ussaha karamu nirwanaya labann evita duka kiyana de nathi wenawa:)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    උබේ කතාවෙ හරය වටිනව. සමාජෙ බොහෝදෙනෙක්ට වරදින තැනක් තමයි පෙන්නල තියෙන්නෙ
    අපි ගොඩක් වෙලාවට නිර්මාණයක් බිහි කරනකොට මුලික වෙන්නෙ , චරිත වෙන්නෙ අපිට නිතර අහන්න ලැබෙන දකින මිනිස්සු
    එතකොට කතාවෙ තියන අලුත් බව අඩු වෙනව
    සීමා මායිම් නැතුව හිතපන් ලස්සන නිර්මාණ බිහිවෙනව ..........
    පොඩි අදහසක් කිව්වේ මචෝ .දිගටම අලුත් නිර්මාණ කරන්න. සුභපැතුම්
    :yes:
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මොකද මන්දා මචන්.. මේක කියෙව්වම මට මතක උනේ Final Destination Film එක.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    mata nam theruna anthima tika :yes:jivithaya maranayen kelawara vimak naha sansara chakaya pawathina thuru api oya vidiyata halme duwanawa

    :yes::yes::yes::yes::yes: මේ අදහසට සමාන දෙයක් තමයි යාලු ....කොහොම නමුත් හොද උත්සහයක්...
    11.gif
    11.gif
     
    • Like
    Reactions: gayankuwait

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි.......
    කොල්ලො බයික් පස්සෙයි, කාර් පස්සෙයි, යාළුවො එක්ක බොන්නයි ගියාම ජීවිත රේස් එක පරදිනවා
    ඒව බලන්නේ නැතුව දුවන එකා ටිකක් පරක්කුවෙලා හරි දිනනවා... :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි.......
    කොල්ලො බයික් පස්සෙයි, කාර් පස්සෙයි, යාළුවො එක්ක බොන්නයි ගියාම ජීවිත රේස් එක පරදිනවා
    ඒව බලන්නේ නැතුව දුවන එකා ටිකක් පරක්කුවෙලා හරි දිනනවා... :D
    :rofl: