kola pata jarawa gana mulinma review karapan pons, ape gedarath e wagema ekak thibba issara. sure ekata ube ekai eekai dekama ekata buy karannatte ube ammaMeka negala gihin.
Video coming soon.
Adooඋඹ මෙච්චර කල් රෙදි හෝදපු එක දැක්කම බඩ යනවා යකෝ
බිස්නස් එකක් තියෙනවා
මුගේ ගේට්ටුව ඉස්සහා රීල ඇවිල්ල්ලා විඩියෝ පෘෆ් දාන එකෙක්ට $5ක් දෙනවා
මොකෝ කියන්නේ.
වැඩි ගනං දෙන්න බෑ මූම රීලා සල්ලි ඉල්ලයි කියලා බයයි![]()
මේක එළියෙ තෙමෙන්ඩද දාල තියෙන්නෙ..ටික කාලෙකින් දිරල යයි.
ලොරියක් ඇවිල්ල මූ විතරක් ඉතුරු කරල ඉතුරු ටික පටවන් යයිද දන්නෑදිරන්නත් කලින් බඩු මිසින් වෙලා තියෙයි

nedakin naki kukula. ochchara thatama aragena thiyanne top load ekakda.WestPoint direct drive 8kg top loading washer.
Umbalata kohenda mewa?
![]()
![]()
![]()
![]()

Umbala wage newil purudu ne ponsnedakin naki kukula. ochchara thatama aragena thiyanne top load ekakda.![]()