New Water Connection

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    Road Damage Permit එක කියක් වෙනවද බන් ?

    New Water Connection (Ref No. XX/XXX/XX/XX/XXX/XX) - Estimated cost is Rs.41,369.00. Pl collect your estimate and pay that amount to BOC Branch. This estimate is valid only 60 days. Pl obtain Road Damage Permit from relevant Authority before paying this estimate. For info contact NWSDB office.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    උඹට ෂුවර්ද උඹලගේ ගෙවල් පැත්තෙන් නෙමෙයි කියලා බටේ යන්නේ?
    NWSDB eke un, balala gin ewala tibbe bn.
    Eha gedara buwa kiwwa, road eka meda lu tiynne, uth kepuwa kiwwa.

    PRDA ද PS ද?
    me deken 1k wenna one, prime land ekak bn
    ------ Post added on May 14, 2025 at 8:08 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    NWSDB eke un, balala gin ewala tibbe bn.
    Eha gedara buwa kiwwa, road eka meda lu tiynne, uth kepuwa kiwwa.

    me deken 1k wenna one, prime land ekak bn
    ------ Post added on May 14, 2025 at 8:08 PM
    එහෙනම් බන් ps වෙන්න ඇති. එච්චර වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Nanosudha

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    pissuda yakoo
    ochhara gewanna
    owa karanna miniuus innawa water board ekata playan
    5000 wage thama yanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,245
    113
    NWSDB ekema un para kapala denawada bn?
    Pradeshiya Sabhas road ekata RDA ekata yanne one na neh?
    අපේ නම් නගරසබා සීමාවෙ තිබ්බෙ. waterboard උන් පාර කඩනවා, අරුන්ට ගෙවන්නෙ කඩපු එක හදන්න. ඇත්ත කතාව ඒ කැරියෝ ඉක්මනට ඕක හදන්නෙත් නෑ. ඊට පස්සෙ එතන වල හෑරිලා වාහන ඩොග් ඩොග් ගාල වලට වැටෙනවා.

    වැටෙන පාර උන් අපේ අම්මලා මතක් කරනවා. ඉතින් මම කලේ මගේ ගානෙ ඒ වල කොන්ක්‍රීට් කරලා දාපු එක :lol: :lol:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    එහෙනම් බන් ps වෙන්න ඇති. එච්චර වෙන්නේ නෑ.
    ow bn.

    pissuda yakoo
    ochhara gewanna
    owa karanna miniuus innawa water board ekata playan
    5000 wage thama yanne
    me connection fee ekath ekak bn
    ------ Post added on May 14, 2025 at 8:15 PM

    අපේ නම් නගරසබා සීමාවෙ තිබ්බෙ. waterboard උන් පාර කඩනවා, අරුන්ට ගෙවන්නෙ කඩපු එක හදන්න. ඇත්ත කතාව ඒ කැරියෝ ඉක්මනට ඕක හදන්නෙත් නෑ. ඊට පස්සෙ එතන වල හෑරිලා වාහන ඩොග් ඩොග් ගාල වලට වැටෙනවා.

    වැටෙන පාර උන් අපේ අම්මලා මතක් කරනවා. ඉතින් මම කලේ මගේ ගානෙ ඒ වල කොන්ක්‍රීට් කරලා දාපු එක :lol: :lol:
    math ehema tama tinne bn. heta call karala ahnawa ungen sin eka.

    ado ehemath ekakda? :lol: . mage gene wahala danna wei wage matath
    ------ Post added on May 14, 2025 at 8:15 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,245
    113
    ow bn.

    me connection fee ekath ekak bn
    ------ Post added on May 14, 2025 at 8:15 PM

    math ehema tama tinne bn. heta call karala ahnawa ungen sin eka.

    ado ehemath ekakda? :lol: . mage gene wahala danna wei wage matath
    ------ Post added on May 14, 2025 at 8:15 PM
    මටත් වාහනයක් තියෙනවානේ බන්, අපිත් ඉතින් වලවල් වල ආසාවෙන් දාන්නෙ නෑනේ. ඉතින් රෑට කාර් කාරයෝ එහෙම ඩොග් ගාල වලට දාල යනවා ඇහෙන කොට දුකයි. ඉතින් හඩලා දැම්ම :lol: :lol:

    මම ඒක හදලා මාස 2 3කින් අරුන් එනවා ට්‍රැක්ටරේකින් පුක වන වන. එතකොට ඉතින් වල නෑ. :lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    මාස ගානකට ගෙවන්න ගන්න පුළුවන්නේ ඕන නම්. අපි ගනිද්දී 14ක් වුනේ 2014දී. දැන් නම් 30ක් කියනවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මාස ගානකට ගෙවන්න ගන්න පුළුවන්නේ ඕන නම්. අපි ගනිද්දී 14ක් වුනේ 2014දී. දැන් නම් 30ක් කියනවා.
    12% tax 33 wage neda.
    Additional gana man hitanne, excavation walata wenna one
     
    • Wow
    Reactions: Heshan Daminda