මචන් හදපන්කෝ ශ්රී ලංකාවේ දේශපාන ඉතිහාසය ගැන. කේ කිවුවේ කාටවත් කඩේ යන එකක් ගැන නෙවයි. 1948 දී පස්සේ මේ දක්කවා ලංකාවේ පාලනය කරපු ජනාදිපති වරු අගමැති වරු. කැබිනට් මණ්ඩල ගැන.

good idea! Data hoyaganna eka thamai amaru![]()
Free hadala dennam use karanna.
උඹ ඕක තනියෙම කරන සයිට් එකක්ද? නැත්නම් කාටහරි හදලා දෙන්නද හදන්නේ?
hadala denna puluwan kawru hari use karanawanam. nathnam general service ekak denna puluwan free

Mama aluthin website ekak hadanawa sinhalune.. umbalta honda idea thiyenam kiyapan, mokak unath kamak naha. Free hadala dennam use karanna.
වෙබ් directory එකක් හදපන්. ලංකාවේ ඔකොගේම වෙබ් අඩවි ටික කැටගරි වලට බෙදලා Add කරන්න පුළුවන් විදියේ එකක්.

lankawe wela sait 1k karapanko
සින්හල ඉන්ග්රිසි දෙමල ebook තියන එකක් හදපන් හැබැයි book scan කරලා දන්න එපා ebook හදලා දාපන්