koto ekak thiyenne. tho thama danne nadda.. idakinlankawe wela sait 1k karapanko

පොෂ් බ්රෑන්ඩඩ් ඒවගේ ඉඳන් දේශීය අමුඩ, මල් ජංගි දක්වා ඕනෙම දෙයක් Online ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්න පුළුවන් සයිට් එකක් හදමු. මචන් හදපන්කෝ ශ්රී ලංකාවේ දේශපාන ඉතිහාසය ගැන. කේ කිවුවේ කාටවත් කඩේ යන එකක් ගැන නෙවයි. 1948 දී පස්සේ මේ දක්කවා ලංකාවේ පාලනය කරපු ජනාදිපති වරු අගමැති වරු. කැබිනට් මණ්ඩල ගැන.

war history,weapons
Sinhala subtitle site ekak hadapan. sub liyana ung ta keeyak hari hoyaaganna puluwan kramayak ekka. pinata owa liyala epa wenawa