New year wishers.....!!

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    අලුත් අවුරුද්දට යාලුවන්ට යවන්න හොඳ New year wishers ටිකක් මෙතන දාන්න..;);)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    10409247_1572482063041520_7276755127940189461_n.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ආතල් පිරි
    සොමියෙන් බර
    ප්‍රීතිමත්
    කලාත්මක සිතුවිලි වලින් යුත්
    දුකින් තොර
    සියලු කටයුතු සාර්ථක වන
    නව බලාපොරොත්තු ඉෂ්ට වන
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත්
    ලක් වාසි ලෝ වාසි සියලුම දෙනාට......
    බුදු සරණයි.

    විභාග කඩයිම් සියල්ල ජයගෙන සාර්ථක රැකියාවක් ලැබී වාසනාවන්ත ජිවිතයක් ගෙවීමට වාසනාව ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මල්ලි.....
    පරණ අවුරුද්දේ ඇඩුවනේ. අලුත් අවුරුද්දේ හිනා වෙලා ශක්තිමත්ව ජීවිතේට මුහුණ දෙන්න වාසනාව ලැබේවා...

    විභාගේ ගොඩ දාගෙන හොඳ රස්සාවක් හොයාගන්න...
    සල්ලි එකතු කරගන්න..
    කෙල්ලෝ පස්සේ යන්න එපා...
    කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ඒවි..

    :D