සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,847
    9,989
    113
    සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා

    මේක කොහොම පටන් ගන්නද කියල හිතා ගන්න බෑ :confused: hmmm හරි මුලින්ම හැමෝගෙන්ම සමාව අරන් ඉන්න ඕන මේ දවස් ටිකේ වද දුන්නට :sorry: ඒ සම්බන්දව මම හදවතින්ම සමාව ඉල්ලා සිටිනවා :sorry: මාහට සමාව ප්‍රක්ෂේපණය කරනු මැනවි :P.

    EhihfqS.jpg


    මේ අවුරුද්දේ මගේ එකම ප්‍රාර්ථනාව එළකිරි වාසී සියලු සිංහලුන්ට විරහ වේදනාවෙන් තොර සුබම සුබ නවවසරක් වේවා! :yes:

    මට ඉන්නෙ උබල විතරයි :sorry: මගෙන් වචනෙකින් හරි වරදක් උනා නම් මේ අවුරුද්දේ මට ඒ වැරදි පෙන්නල සමාව දෙන්න :yes:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා.....!!
    wish you all happy new year
    அனைத்து புத்தாண்டு


    :rolleyes::rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආතල් පිරි
    සොමියෙන් බර
    ප්‍රීතිමත්
    කලාත්මක සිතුවිලි වලින් යුත්
    දුකින් තොර
    සියලු කටයුතු සාර්ථක වන
    නව බලාපොරොත්තු ඉෂ්ට වන
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත්
    ලක් වාසි ලෝ වාසි සියලුම දෙනාට......
    බුදු සරණයි.

    විභාග කඩයිම් සියල්ල ජයගෙන සාර්ථක රැකියාවක් ලැබී වාසනාවන්ත ජිවිතයක් ගෙවීමට වාසනාව ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මල්ලි.....
    පරණ අවුරුද්දේ ඇඩුවනේ. අලුත් අවුරුද්දේ හිනා වෙලා ශක්තිමත්ව ජීවිතේට මුහුණ දෙන්න වාසනාව ලැබේවා...

    විභාගේ ගොඩ දාගෙන හොඳ රස්සාවක් හොයාගන්න...
    සල්ලි එකතු කරගන්න..
    කෙල්ලෝ පස්සේ යන්න එපා...
    කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ඒවි..

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹටයි උඹේ සුදූටයි සුභ අලුත්
    අවුරුද්දකට ආසිරි පතන්නේ මා ඇතුලු කුප්ප බැජ් එක :P
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    උඹටයි උඹේ සුදූටයි සුභ අලුත්
    අවුරුද්දකට ආසිරි පතන්නේ මා ඇතුලු කුප්ප බැජ් එක
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    උඹටයි උඹේ සුදූටයි සුභ අලුත්
    අවුරුද්දකට ආසිරි පතන්නේ මා ඇතුලු කුප්ප බැජ් එක