~New York රාත්‍රී අසිරිය~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~New York රාත්‍රී අසිරිය~

මේ ඉන්නෙ jason hawkes :)

article-1313919-0B4900A3000005DC-420_470x464.jpg


එයා උඩුගුවනේ ඉදන් පින්තූර ගන්න ඡායාරූප ශිල්පියෙක්
ඒ කියන්නේ Aerial photographer කෙනෙක්
එයා සති 15ක් තිස්සෙ හෙලිකොප්ටර් එකක 1000m උඩ ඉදන් New york නගරයේ රාත්‍රී දසුන් කැමරාවට හසු කරගත්ත හැටි තමයි මේ :D
ඒ ඔක්කොම පිංතූර දාල එයා New York at Night කියලා පොතකුත් ගහලා
බලන්න රෑට එක new York town කොච්චර ලස්සනද කියලා ;)
අපේ කොලඹ ටවුමෙත් ලස්සන තැන් ගොඩක් තියෙනව
ඒත් අපි වයසට ගියාම වත් කොලඹ ටවුම මේ වගේ වෙයිද මන්දා :sorry: :dull: