~New York රාත්රී අසිරිය~
මේ ඉන්නෙ jason hawkes 
එයා උඩුගුවනේ ඉදන් පින්තූර ගන්න ඡායාරූප ශිල්පියෙක්
ඒ කියන්නේ Aerial photographer කෙනෙක්
එයා සති 15ක් තිස්සෙ හෙලිකොප්ටර් එකක 1000m උඩ ඉදන් New york නගරයේ රාත්රී දසුන් කැමරාවට හසු කරගත්ත හැටි තමයි මේ
ඒ ඔක්කොම පිංතූර දාල එයා New York at Night කියලා පොතකුත් ගහලා
බලන්න රෑට එක new York town කොච්චර ලස්සනද කියලා
අපේ කොලඹ ටවුමෙත් ලස්සන තැන් ගොඩක් තියෙනව
ඒත් අපි වයසට ගියාම වත් කොලඹ ටවුම මේ වගේ වෙයිද මන්දා