New York Hot At Night

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරුත් දන්නවනේ නිව්යෝක් නගරය කිව්වම කොහේ මොකද්ද කියලා තාක්ෂණය මෙන්ම ජනගහනය අතින්ද ලොව දැවැන්ත නගරයක් ලෙස සැලකෙනවා

    ශොපින් කරන්න මරු ප්ලේස් එක,සිනමා හල්,රාත්‍රී සමාජ ශලා එකී මෙකී නොකී දේ තියෙනව එහෙ දවල්ට වගේ නෙවෙයි රෑට තමයි ගොඩක් ලස්සන නරක හිතකින් කිව්ව නෙමෙයි
    ඇත්තම කිව්වොත් පිස්සු හැදිල ආයේ හැදෙනාවා එකෙන්ම තවත් නෑ මෙවන් නගරයක් විශ්වය සිසරා බැලූ කල


    New York City Sparkles At Night

    Evan_NYC_Night2.jpg


    මේ තියෙන්නෙ උස් ස්ථානයක සිට ගන්න ලද මාර්ගයක පින්තූරයක්

    Evan_Joseph_NYC12.jpg


    ලංකාවෙත් මේ වගේ මාර්ග වටරවුමක නෙලුම් කුළුණක් හදනවලු

    Evan_Joseph_NYC27.jpg


    NYC-at-Night-sample-7.jpg
    pixel.gif


    මට ආසම හිතුන දර්ශනයක් ආසයි බලන්න යන්න කෙදිනක හෝ පැතුම් ඉටුවනු ඇත

    Evan_Joseph_NYC17.jpg


    Evan_Joseph_NYC22.jpg


    ඇමරිකාවට අයත් වටිනාම සංකේතයක් මෙලෙස රාත්‍රියේ විරාජමානව දිස්වේ

    Evan_Joseph_NYC30.jpg


    NYC-at-Night-sample-2.jpg
    pixel.gif


    In Side This Bridge

    Evan_Joseph_NYC5.jpg


    Evan_Joseph_NYC6.jpg


    ලයිට් දාල මර ලස්සනයි
    හිත එක තැනක තියාගන්න පුලුවන්ද මෙවා බැලූ කල

    Evan_Joseph_NYC102.jpg


    Evan_NYC_Night3.jpg


    :sorry::sorry::sorry::sorry:

    Evan_Joseph_NYC34.jpg


    ඊවන් ජෝශප් කියන ප්‍රංශ ජාතිකයෙක් තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ සිය කැමරාවෙන් එකෙන්ම.

    NYC-at-Night-sample-22.jpg
    pixel.gif


    ඔහුට වසර දෙකක් ගියාලූ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් මෙම වියාපෘතිය සදහා නිව්යෝක් නගරය යොදා ගැනීමට අවසර ගන්න

    Evan_Joseph_NYC33.jpg


    චොපර්යනා දෙකක් මේ කර්තව්ය සදහා යොදා ගෙන තිබෙනවා දින 45ක කාලයක් තුල පින්තූර 678ක් තුලින් නිසිලෙස ගැනීමට හැකිවූ පින්තූර පෙල තමයි මේ.

    කොහොමද මහන්සිය.මේකට සල්ලි කීයක් වගේ යන්න ඇද්ද,කිසිදු පරිඝණක සංස්කරණ කටැයුත්තක් නොකර සජිවී රූප රාමු තමයි මෙවා කියල ජෝශප් මාධ්‍යට කියල තියෙනවා
    ___________________________________________

    ලංකාවද නොබෝ දිනකදී මෙවැනිම වූ සුරපුරයක් වනු ඇතැයි සුවහසක් එලිකිරියන්ගේ බාලපොරොත්තුව වනු අවිවාධයෙන් ප්‍රකාශකර හැක



    Join Mal Baba's Facebook Official Page
    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM
    All Rights Reserved




     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ලංකාවද නොබෝ දිනකදී මෙවැනිම වූ සුරපුරයක් වනු ඇතැයි සුවහසක් එලිකිරියන්ගේ බාලපොරොත්තුව වනු අවිවාධයෙන් ප්‍රකාශකර හැක
    :yes::yes::yes::yes::yes::yes::yes: