උඹල සමහරවිට දන්නවා ඇති මගේ පොඩි youtube channel එකක් තියනවා. මේක කාලෙකට කලින් පටන් ගත්තේ electronics උගන්නන්න. නමුත් පහුගිය කාලෙම මුකුත් content දැම්මේ නෑ, වෙලාව නැති නිසා.
අපහු වැඩේ පටන් ගත්ත. මේ පාර යාලුවෙක් එක්ක එකතු වෙලා කරන්නේ.
අපි දැන් self driving car technology එක ගැන තමයි කරගෙන යන්නේ. එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ එක පිටිපස්සේ තියන technology එක මොකක්ද කියල.
උඹලත් කැමති නම් follow පාරක් දාන්න/ subscribe පාරක් දාන්න , මේක තාම ongoing
සමහර විට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
එලටම
p.s. For some fucked up reason video 2 is not getting embedded properly