LOL 8k balanna apita Unlimited DATA na ban...240p only

yeah..ඔව් බං මාත් බලන්නෙ 240p දාලා..
ඒ මගුල මං දැන් දාලා බැලුවා.. 4320p.. සද්දෙ ඇහෙනවා පිංතූර නෑ..
රෙසලූෂන් කේස් ඇති.. නැත්තං වෙන මොකක් හරි හුයන්නක්..
8K Resolution wadi... ehema unama ube VGA eka support nathuwa athi... mata nam 1080p hondatooooooma athi...
mama nam utube hama magulama balanne 240p dagena ban...
40GB manage kara ganna epai... 

ඔව් බං මාත් බලන්නෙ 240p දාලා..
ඒ මගුල මං දැන් දාලා බැලුවා.. 4320p.. සද්දෙ ඇහෙනවා පිංතූර නෑ..
රෙසලූෂන් කේස් ඇති.. නැත්තං වෙන මොකක් හරි හුයන්නක්..
yeah..8K Resolution wadi... ehema unama ube VGA eka support nathuwa athi... mata nam 1080p hondatooooooma athi...
mama nam utube hama magulama balanne 240p dagena ban...
40GB manage kara ganna epai...
![]()
240p අවුලක් නෑ බං.. මාත් ඔය ගාණෙන් එහාට දාන්නෙ නෑ කොහොමත්.. මගේ තියෙන්නෙත් ගිගා හැටයි.. මාසෙ අන්තිමේ ලිමිට් පනිනවා බං කොහොම පරිස්සම් කරගෙන හිටියත්..
ඕව පේන්ට ටිකක් දරණු ගනයෙ කොම්පියුටරයක් ඕනි ආයිබෝං

2160p නම් ප්ලේ වෙනවා බං.. 4320P දාපු ගමන් ස්ක්‍රීන් එක කළු වෙලා යනව විතරයි..240p අවුලක් නෑ බං.. මාත් ඔය ගාණෙන් එහාට දාන්නෙ නෑ කොහොමත්.. මගේ තියෙන්නෙත් ගිගා හැටයි.. මාසෙ අන්තිමේ ලිමිට් පනිනවා බං කොහොම පරිස්සම් කරගෙන හිටියත්..
![]()
ඔව් බං ඒක තමා සීන් එක.. 2160p විතරයි ප්ලේ වෙන්නෙ..

ube pkg eka mokadda?60GB nam shape hebei...2160p නම් ප්ලේ වෙනවා බං.. 4320P දාපු ගමන් ස්ක්‍රීන් එක කළු වෙලා යනව විතරයි..240p අවුලක් නෑ බං.. මාත් ඔය ගාණෙන් එහාට දාන්නෙ නෑ කොහොමත්.. මගේ තියෙන්නෙත් ගිගා හැටයි.. මාසෙ අන්තිමේ ලිමිට් පනිනවා බං කොහොම පරිස්සම් කරගෙන හිටියත්..
![]()
ඔව් බං ඒක තමා සීන් එක.. 2160p විතරයි ප්ලේ වෙන්නෙ..
monaada ban ubala ochchara data walin karanne?
mata nan 20 Gbth wadi!
passe 14Gb package adu kara gaththa..
eekenuth nikan time waste wenawa wadi nisa dan 6.5Gb ekak use karanne!![]()
10 Gb thibba nam mata hondatama athi!![]()
ඉස්සර කාඩ් දාලා මං විකිණුනා.. ඒකයි අන්තිමේ ඔය පැකේජ් එක ගත්තෙත්..
මං ඉතිං ඩේලි ෆිල්ම් බානවා.. හොඳ එකක් නැති උනොත් පරණ ෆිල්ම් එකක් හරි බානවා ප්ලොට් එක කියෝලා..
හොඳ ෆිල්ම් අප් වෙච්චි දවසට දාපු හැම එකම වගේ ගන්නවා.. Youtube, Liveleak යනවා.. Prank Video, Documentary, Sinhala Drama / Films, Songs එහෙම බලනවා.. එතකොට ඉතිං ගිගා හැට ඉවරයි බං..
ube pkg eka mokadda?60GB nam shape hebei...

අපෝ මට දවසකට ගිගා තුනක් විතර යනවා බං..ඉස්සර කාඩ් දාලා මං විකිණුනා.. ඒකයි අන්තිමේ ඔය පැකේජ් එක ගත්තෙත්..