New Zealand වල ඉන්න අය කවුද?

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    New Zealand වල ඉන්න අය කවුද?

    පොඩි උදව්වක් ඕනි
    Visa සම්බන්දයෙන් නෙවේ :P
     
    Jun 15, 2017
    269
    29
    0
    කෙළින්ම මොකක්ද ඔනේ උදව්ව දාපන්කෝ, වටේ යන් නැතුව. මට පුලුවන් දෙයක් නම් කරන්නම්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Visa walata goda perakadooruwo allanna epa, hariyata immigration.govt.nz site eka balanna, neththam licensed agent kenekgen wisthara denna ganna.
    monawa unath oyage prashne methana danna, puluwan aya help karay.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Visa walata goda perakadooruwo allanna epa, hariyata immigration.govt.nz site eka balanna, neththam licensed agent kenekgen wisthara denna ganna.
    monawa unath oyage prashne methana danna, puluwan aya help karay.

    Visa help එකක් නෙවේ බන්. පොඩි බඩ්ඩක් ගෙන්න ගන්න :lol: