පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
    තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
    ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
    ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලා⁣වේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින ⁣⁣වෙලාවල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
    ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලා⁣වේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින ⁣⁣වෙලාවල
    අඩෝ ඔව් නේ? මාත් මාර විදියට වෙනස් උනා වගකීම් නැතුව වැඩ කරන නැවතුනා. ඕනම decision එකක මූලික අංගයක් උනා පොඩි එකා
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    අපිට නම් ගොඩක් තිබ්බේ financial ප්‍රශ්න. මගේ තාත්ත නැති වෙනකොට මට අවුරුදු 5යි. නංගිට 3 යි. අයියල දෙන්නයි. ලොකුම අයිය 5 වසරේ. ඒ කාලේ හෙනම අමාරුවෙන් ගෙමක ගැහුවේ. ගොඩක් එන්නේ සල්ලි ප්‍රශ්න තමා. තාත්තගේ සහෝදරයෝ හෙන සෙට් එකක් ඉන්නවා. වේසිගෙ පුතාල එකෙක් වත් උදව් කරේ නෑ. දැන් නම් අපි ඔක්කොම හොද තැනක ඉන්නවා. හතර දෙනාටම කැම්පස් යන්න පුළුවන් උනා. සල්ලි ප්‍රශ්න වලට අමතරව බන් තාත්ත කෙනෙක් විශේෂයෙන් කර න දේවල් miss වෙනවා. driving license ගන්න එව්වා වගේ ඒවා.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අඩෝ ඔව් නේ? මාත් මාර විදියට වෙනස් උනා වගකීම් නැතුව වැඩ කරන නැවතුනා. ඕනම decision එකක මූලික අංගයක් උනා පොඩි එකා
    තාත්තා නැති උනාට පස්සේ අම්මට අතේ ගැහුවද ? :rolleyes2:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
    ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලා⁣වේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින ⁣⁣වෙලාවල
    ඒක වෙන්නැති ඊයේ අර ළමයෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ගැන බෙහෙතක් ඇහුවම හිනා වේවි AI වලට බැන බැන හිටියෙ. බලාගෙන උඹලගෙ ළමයින්ටත් OP දාල තියෙන එක්ස්පිරියන්ස් එක ලාබාගන්න ලැබෙයි ළඟදීම. 😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,858
    113
    පොඩි කාලේ තාත්තා ඈත වැඩ කලේ, මාසෙකට සැරයක් වගේ ආවේ. පස්සේ 4 වසර වගේ වෙද්දී ගමට ආවා. පොඩිම කාලේ නෑ වගේ තමයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    ඒක වෙන්නැති ඊයේ අර ළමයෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ගැන බෙහෙතක් ඇහුවම හිනා වේවි AI වලට බැන බැන හිටියෙ. බලාගෙන උඹලගෙ ළමයින්ටත් OP දාල තියෙන එක්ස්පිරියන්ස් එක ලාබාගන්න ලැබෙයි ළඟදීම. 😁
    එන එන රැල්ලට ඩිප ගහලා ගහන් යන්න තරම් බාගදැනුම්, සියුමැලි රෝසමල් වගේ ලමයි හදලා නැ. උන් හරියට දන්නවා initial step,next step, best step. සෝ බයක් නැ. ☺️☺️

    Sipping Tea Time GIF
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
    තාත්තා නැතුව ඉන්න කොට ප්‍රශ්න වැඩිද බන් උබලාට
    මගේ තාත්තා මැරිලා තියෙන්නේ මට මාස 10 දී බන් , මමනම් එයාව දැකල ඇති එත් මට දැකලා නැහැ වගේ තමයි මතක

    ප්‍රශ්න වැඩිද කියලා බලන්න තාත්තා ඉදල තියෙන්නේ එපැයි බන් එක නිසා මම එක දන්නේ නැහැ (වෙනස වටහා ගන්න)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මගෙ එකා හිටියත් නැවගෙ සීන් නම් මට නම්, එකයි ලන්කවෙනුත් ගියෙ! මට "ස්ටෙප් ලමයි" දෙන්නෙකුත් ඉන්නව මගෙම දෙන්නෙක් ට අමතරව, උන් දෙන්නගෙ තත්ත නති වුනෙ උන් වයස අවුරුඩු 2කෙදි 1කෙදි වගෙ. උන්වත් මම හොන්ඩත බලගන්නවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    එන එන රැල්ලට ඩිප ගහලා ගහන් යන්න තරම් බාගදැනුම්, සියුමැලි රෝසමල් වගේ ලමයි හදලා නැ. උන් හරියට දන්නවා initial step,next step, best step. සෝ බයක් නැ. ☺️☺️

    Sipping Tea Time GIF
    ඒකෙ අනිත් පැත්ත වෙලා උඹ විතරක් ඉතුරු වුනොත් ඒකටත් උඹ රෙඩි වෙලාද ඉන්නෙ? :rolleyes2:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,041
    198,437
    113
    Colombo, Sri Lanka
    මගේ හොදම යාලුවාගේ අම්මා නැති වෙනකොට අපි හිටියේ පහේ පන්තියේ. මිනිහගේ අද්‍යාපනය ඒකෙන් කඩාකප්පල් උනා මෙන්ටලි වැටුන නිසා 😟
     
    • Like
    Reactions: GobbaSira and dbug

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උඹල නිකං සුපර් ස්ටා අන්තිම වටයට තේරුණ උන් වගේ.

    මගේ අම්මා නැති වුනෙ මම ඉපදෙන මාස 9කට කලින්. අපේ තාත්තා කලේ කුලී වැඩ. ඒකෙන් තමා තාත්ත මටයි අම්මටයි කන්න දුන්නෙ. ඒ අස්සෙ අනතුරක් වෙලා තාත්තගෙ කකුල කපන්න සිද්ද වුණා. ඊට පස්සෙ ගෙදර වියදං ඔක්කොම දැරුවේ අම්මා ගෙවල් ගානේ ගිහිං හඳුකුරු විකුනලා. අපි ජිවත් වුනේ පොල් අතු පැලක. තාත්තගේ කකුල නැති නිසා පොල් අතු පැලේ උඩ තට්ටුවට යන්න අම්ම හඳුන්කුරු විකුනපු සල්ලි වලින් පොඩිවට ලිෆ්ට් එකක් හැදුවා. අපෙ පොල් අතු පැලට මම ඉපදුන දවසේ ඉඳන් කරන්ට් එක තිබිල නැහැ. ඒ නිසා ඔයාගේ වටිනා මනාපේ මට දෙන්න.
     
    • Haha
    Reactions: Jihadi john

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඕක නොවුනු කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එකම විදිහයි.
    ඒ තම ලමයෙක් ලැබුනාම. උපන් වෙලා⁣වේ ඉදන් හැම තත්ත්පරයකම තම සිත දැනෙන දැඩි වගකිම් සමුදායට මුහුණ දෙමින් සිටින ⁣⁣වෙලාවල
    මේක සහගහන ඇත්තක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    උඹල නිකං සුපර් ස්ටා අන්තිම වටයට තේරුණ උන් වගේ.

    මගේ අම්මා නැති වුනෙ මම ඉපදෙන මාස 9කට කලින්. අපේ තාත්තා කලේ කුලී වැඩ. ඒකෙන් තමා තාත්ත මටයි අම්මටයි කන්න දුන්නෙ. ඒ අස්සෙ අනතුරක් වෙලා තාත්තගෙ කකුල කපන්න සිද්ද වුණා. ඊට පස්සෙ ගෙදර වියදං ඔක්කොම දැරුවේ අම්මා ගෙවල් ගානේ ගිහිං හඳුකුරු විකුනලා. අපි ජිවත් වුනේ පොල් අතු පැලක. තාත්තගේ කකුල නැති නිසා පොල් අතු පැලේ උඩ තට්ටුවට යන්න අම්ම හඳුන්කුරු විකුනපු සල්ලි වලින් පොඩිවට ලිෆ්ට් එකක් හැදුවා. අපෙ පොල් අතු පැලට මම ඉපදුන දවසේ ඉඳන් කරන්ට් එක තිබිල නැහැ. ඒ නිසා ඔයාගේ වටිනා මනාපේ මට දෙන්න.
    :eek: :eek: :eek:
     
    • Haha
    Reactions: Hasistranger