New Zealand Job

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මචන්ලා මම NZ ජොබ් එකකට යන්න ඉන්නෙ. ඒත් Food, Accommodation දෙන්නෙ නැහැ අපි හොයා ගන්න ඕනෙ. මම දන්න කවුරුවත් එහෙ නෑ ඒ වගේම මම මීට කලින් රට ගිහිනුත් නෑ. දාන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද Accommodation හොයාගන්න විදිහක්.

    මට හම්බ වෙන salary එක 3200 ND (2,78,400). මේකෙන් තමයි ඔක්කොම manage කරන්න ඕනෙ. ලොකු පහසුකම් නැතුව room එකක් වගේ හොයාගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද?

    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Online balapan Gumdrop wage sites wala tiyenawa.
    Yanna issella contact karala owner eka katha karaganin ponnayo.

    ගිහින් 4 days ඉන්න තැනක් දෙනව. ඒට පස්සෙ අපි හොයා ගන්න ඕනේ මචං. ඔය කිව්ව වෙබ් එකක් හොයා ගන්න පුලුවන්ද?
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Uba monatada yanne? KOhomada joba set une poddak apitath kiyahanko..math hoanawa ban ..patta asai NZ Yanna..pls details dannawanam kiyahan
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    bumb and kohetada yane. city aka mokada, mama dana tharamin romm akakata NZ$ 150 -200 withara yanawa(good one) per week.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    uba yanne free visa da? maha loku ganak nam ethuru kara ganna baha..accommodation, monthly rent, electricity + water + summer ekata oil + gas serama ubata cover kara ganna wenawa. thawa net..
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    uba yanne free visa da? maha loku ganak nam ethuru kara ganna baha..accommodation, monthly rent, electricity + water + summer ekata oil + gas serama ubata cover kara ganna wenawa. thawa net..

    ලොකු ඉතුරුවක් කරන්න බැරිද බන්? ඔය ටිකට සාමාන්යෙන් කීයක් විතර වියදම් යයිද? මගෙ පඩිය 3200 ND.
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Last edited:

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    bumb and kohetada yane. city aka mokada, mama dana tharamin romm akakata NZ$ 150 -200 withara yanawa(good one) per week.

    Hamilton මචෝ. අඩෝ එහෙම බැලුවොත් මගෙ salary එකටත් වැඩ වැඩිනේ බන් monthly රෙන්ට් එක. :(:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    me thiyenne me ekakin balanna room ekak..yanna kalin katha karanna owner ta.

    http://www.easyroommate.co.nz/waikato/hamilton-flatmates/listings/l

    http://www.nzflatmates.co.nz/flats/waikato/hamilton?page=1

    man NZ neme.but thaniyen hoyanna one ban oya wage ewa.help ekak ganna inna ayagen but thaniyenuth hoyala balanna :yes: Internet thiyenne nikan neme ne :)

    meke thiyenawa okkoma cost of living ewa

    http://www.numbeo.com/cost-of-living/city_result.jsp?country=New+Zealand&city=Hamilton

    oke thiyena rent rates eka gana wadiya hithanna epa.kalin ewayin balala ekak hoyaganna.anith ewa okkoma wage generally hari :yes:

    oya salary eka nam echchara loku na wage.but loku gaanak save kale nathtaht ubata inna puluwan oya salary eken awulak nathuwa :yes::)