New Zealand milk Banned

kudalla

Member
Oct 31, 2006
810
23
0

kudalla

Member
Oct 31, 2006
810
23
0
Karume kiyanne machan lankave anduven meva ban karanneth na,, hondama vade kiyanne kochchara vasa thiyanava kivvath lankave minissu illa illa bonnema mevane..
 

kudalla

Member
Oct 31, 2006
810
23
0
Menna meheth thahanam karalalu,

නවසීලන්තයේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද ළදරු කිරිපිටි ඇතුළු අධි ප්‍රෝටීන් සහිත ආහාර වෙළදපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

නවසීලන්ත ෆොන්ටෙරා නිෂ්පාදනයන්ගේ බොටියුලිම් නම් බැක්ටීරියාවක් අඩංගු වූ බවට වාර්තා පලවීමත් සමඟ ‍චීනය රුසියාව එම සමාගමේ නිෂ්පාදන තහනම් කල අතර ෆොන්ටෙරා සමාගම බොහෝ රටවල්වලින් සිය නිෂ්පාදන ආපසු කැඳවා තිබිණ.