සැහෙන දවසකින් ඔන්න මම thread එකක් දාන්න සෙට් උනා......මේ ටිකේ ගොඩක් වැඩ තිබ්බ හින්ද වෙලාවක් තිබ්බේ නෑ වැඩිය එලකිරිය පැත්තේ එන්න. අද මට විස්තර ටිකක් දාන්න හිතුන මේ ටිකේ මම දැනගත්තු විස්තර ටිකක් ගැන. කව්රු හරි පිටරට යන්න හිතාගෙන ඉන්නවා නං මේක වැදගත් වෙයි ඔයාලටත්. මම අද කියන්න හදන්නේ New Zealand Visa යන්න විස්තර ටිකක්.මම කලිනුත් දැකල තියෙනවා අපේ member කෙනෙක් මේ ගැන විස්තර එළකිරි එකේ දාල තියෙනවා.මේ තියෙන්නේ ඒ thread එක.ඔයාලට ඒ thread එකට ගිහිල්ලත් විස්තර බලාගන්න පුළුවන්.
කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?
ඔන්න එහෙනං විස්තරේ පටන් ගන්නවා.ඔයාල දන්නවා ඇති නේ දැන් ගොඩක් කට්ටිය New Zealand යනවා.ඒ යන්න විදිහවල් ගොඩක් තියෙනවා.මුලින්ම පුළුවන් Skill category එකෙන් යන්න.එත් එකෙන් නං ටිකක් අමරුයි.අමාරු ඇයි කියල මම පස්සේ විස්තර කියන්නන්.තව පුළුවන් ඔයාගේ husband or wife එහෙ job එකක් කරනවා නං partner Visa අරගෙන යන්න පුළුවන්.මේ ඔක්කොටම වඩා හොදම සහ ලේසිම විදිහ තමයි student Visa වලින් යන එක.දැනට ගොඩක් දෙනෙක් New Zealand යන්නෙත් student Visa වලින් තමයි.මේ වෙනකොට තියෙන අලුත්ම නීතියේ හැටියට New Zealand ගිහිල්ල අවුරුදු 2 ක් ඉගෙන ගත්තොත් තමයි එයාල working Visa දෙන්නේ. working Visa හම්බ උනාට පස්සේ රස්සාව තියෙනකන් ඔයාට එහෙ working Visa එක දික් කරගෙන ඉන්න පුළුවන්.දැන් තේරෙනවා ඇති නේ ඒ වැඩේ ගොඩක් ලේසි කියල.හැබයි අවුරුදු 2 ක් ඉගෙනගන්න ටිකක් වියදම් කරන්න වෙනවා. New Zealand Universities වල එක එක ගණන් වලට diploma , degree , Post Graduate degree තියෙනවා.ඉතින් තමන්ට වියදම් කරන්න පුළුවන් තරම් හොද course එකක් බලල යන්න පුළුවන්.මම දන්න විදිහට අඩුම එකට Business Management diploma එකක් තියෙනවා අවුරුද්දකට ලක්ෂ 9 ක් විතර වෙන. අනිත් ඒවා නං අවුරුද්දකට ඊට වඩා වැඩි. තව කියන්න දෙයක් තියෙනවා එක එක diploma & degree වල Level එකක් තියෙනවා. diploma ගොඩක් තියෙන්නේ Level 5 & 6. සමහර diploma විතරක් Level 7 තියෙනවා. degree වල Level එක 7. Post Graduate වල Level එක 8. මේ වගේ දිගට වැඩි වෙනවා.මේ Level එක වැඩි වෙන තරමට PR ගන්නකොට අපිට හම්බවෙන points ගැන වැඩි වෙනවා.ඒ හින්ද diploma එකකට ගිය කෙනෙක් උනත් working Visa හම්බ උනාට පස්සේ ජොබ් එක කරන ගමන් කොහොම හරි degree level එකට ගියොත් ඉක්මනට PR ගන්න පුළුවන්.ඔන්න ඔහොම තමයි New Zealand යන්න වෙන්නේ.මම දන්නවා දැන් ප්‍රශ්න ගොඩක් ඔයාලට තියෙනවා කියල. ඔයාලගේ ප්‍රශ්න ටික මට pm කරන්න.මම පුළුවන් වෙලාවට අනිවාර්යෙන් ඒවාට reply කරන්නම්.මමත් නොදන්නා දේවල් ගොඩක් තියෙනවා.ඒත් දන්න හැමදේම ඔයාලට කියල දෙන්නම්.

Last edited: