NEW_COVID_MEDICIN

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    11,382
    2,822
    113
    බළපිටිය
    මචංලා.. මෙන්න මේ බෙහෙත කොවිඩ් වලට දෙන ලංකාවේ හදපු එකක්ලු..

    වැඩි විස්තර දන්නවද.. බෙහෙත පාවිච්චි කරපු අය ඉන්නවද.. මිල කියද.. කොහොමද ගන්නෙ..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    9,600
    3,391
    113
    Ganna than Price ahanna kalin.. Kohenda oka Approve karala tiyenne? Monada Test results , monada Side effects kiyala balanna epai.
     
    • Like
    Reactions: Bad_horse

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,315
    4,573
    113
    Piliyandala
    Megha එක ද කියන්නේ ? 3,750ක් වගේ දැක්කේ

    Healthguard එකේ බලන්න ඕනේ..
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    269
    293
    63
    ඇයි බන් ඕවා ලංකාවේ උන්ටම විකුනන්න හදන්නේ ?? ඇමරිකාව / ජපානය / ජර්මනිය / ඉතාලිය වගේ දියුණු රටවල මිනිස්සුන්ට විකුණලා ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් නේ. කොරෝනා ලෝකෙම පැතිරිච්ච එකක් නිසා වෙන මොකුත් නොකර ඕකම විකුණලා ලංකාවට අදායම් හොයන්න පුළුවන් නේ ??? :lol::lol::lol:
     
    • Haha
    Reactions: Bad_horse

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    72,416
    1
    52,749
    113
    Kandy ♕
    57610.jpg