News අධිමාත්‍ර

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඉන්ෆිනිටි උන්ට වඩා එලද?
    අපි නෙමේ ඉන්පිනිටි කියන නිසා බලපන්
    Capture.JPG
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Munge wada nam supiri. Pattama wadakaruwo tikak. Loku wayasakuth na.
    ඉස්සරහට ලංකාවේ ප්‍රමුඛ පෙලේ බෑන්ඩ්ස් ඔක්කොම ටික ලිඳේ

    පට්ට නේ... සුපිරි ... පොඩි කාලෙ ඉදන්ම වැඩ්ඩො තමා😍
    මුන් සිරස පොඩ්ඩන්ට පුලුවන් එකට ඇවිත් පලවෙනි තැන ගද්දි එදා ගොන්ජා කිව්වා මුන් දෙන්නා ලොකු වෙල ලංකාවම හොල්ලයි කියලා.
    ------ Post added on Aug 15, 2021 at 10:19 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    අපි නෙමේ ඉන්පිනිටි කියන නිසා බලපන්
    View attachment 139256
    hodai un eka ekaawa appriciate karana eka nm .. mun degolloma eka scl set eke avurudu kipayak wens un..
    infinity nm habai outdoor gahnwa. mun thama mma dakala na.
    dekama supiri mata nm (y)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෝක් රෙඩ් විත් චාමර වීරසිංහ, බාචි ටිකත් පට්ට :love: :love:
    ඔව් උන්ගේ බැකින් නියමයි.

    ඉන්ෆිනිටි උන්ට වඩා එලද?
    මුන් ඉන්ෆිනිටි වලට වඩා ටිකක් උඩින් මට නම්
    ------ Post added on Aug 15, 2021 at 10:20 PM

    hodai un eka ekaawa appriciate karana eka nm .. mun degolloma eka scl set eke avurudu kipayak wens un..
    infinity nm habai outdoor gahnwa. mun thama mma dakala na.
    dekama supiri mata nm (y)
    මුන්ට අවිට් ඩෝ ගහන්න සෙට් උනෙ නෑ කොවිඩ් නිසා බං.
    ------ Post added on Aug 15, 2021 at 10:21 PM