
ඉස්සරහට ලංකාවේ ප්‍රමුඛ පෙලේ බෑන්ඩ්ස් ඔක්කොම ටික ලිඳේMunge wada nam supiri. Pattama wadakaruwo tikak. Loku wayasakuth na.
මුන් සිරස පොඩ්ඩන්ට පුලුවන් එකට ඇවිත් පලවෙනි තැන ගද්දි එදා ගොන්ජා කිව්වා මුන් දෙන්නා ලොකු වෙල ලංකාවම හොල්ලයි කියලා.පට්ට නේ... සුපිරි ... පොඩි කාලෙ ඉදන්ම වැඩ්ඩො තමා![]()
hodai un eka ekaawa appriciate karana eka nm .. mun degolloma eka scl set eke avurudu kipayak wens un..අපි නෙමේ ඉන්පිනිටි කියන නිසා බලපන්
View attachment 139256
ඔව් උන්ගේ බැකින් නියමයි.කෝක් රෙඩ් විත් චාමර වීරසිංහ, බාචි ටිකත් පට්ට![]()
![]()
මුන් ඉන්ෆිනිටි වලට වඩා ටිකක් උඩින් මට නම්ඉන්ෆිනිටි උන්ට වඩා එලද?
මුන්ට අවිට් ඩෝ ගහන්න සෙට් උනෙ නෑ කොවිඩ් නිසා බං.hodai un eka ekaawa appriciate karana eka nm .. mun degolloma eka scl set eke avurudu kipayak wens un..
infinity nm habai outdoor gahnwa. mun thama mma dakala na.
dekama supiri mata nm![]()
ara wasthi apu program eke tikath patta bnකෝක් රෙඩ් විත් චාමර වීරසිංහ, බාචි ටිකත් පට්ට![]()
![]()
යෑස්ara wasthi apu program eke tikath patta bn
e wagema thama patta wada karuwo set ekakඉන්ෆිනිටි උන්ට වඩා එලද?