NEWS අහල හිනා වෙමු ..😁

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    මුනුත් හාමුට සපෝට්.මිනිස්සුන්ගේ ප්‍රශ්න ආතල් එකට අරන් දියකරලා දානවා.ලංකාවේ ජෝකර් යුටියුබ් කාරයෝ කරන්නේ ඕක.අපේ උනුත් ආතල් ආතල් කියල ඒවා බලනවා.ඕකෙන් මිනිස්සුන් ගේ ආවේගය අඩු වෙලා අරගලේ පස්සට යනවා.හාමුල හැමදාම රජ වෙනවා.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Ammo maara funny oi. hina wela padekuth giyada koheda 🥴
    :D :D athal oii, padeth ekka bettakuth pannada dann naa balapan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අඩු කුලේ උන්ගෙ යූ ටියුබ් චැනල් මෙතන ගෙනත් අතාරින්නෙපා මිනිහෝ
    ammoo bayyek :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 13, 2024 at 11:38 AM
     
    • Haha
    Reactions: tharakaf

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    වෙලා තියේනම් හොඳයි ඕප දූප වක්කරන්න. 🤮 ළිඳ ළඟ ගෑනු සංගමේ වගේ..
    Siraawata, athal gannawath welawak nathhm wadak naa habai

    මුනුත් හාමුට සපෝට්.මිනිස්සුන්ගේ ප්‍රශ්න ආතල් එකට අරන් දියකරලා දානවා.ලංකාවේ ජෝකර් යුටියුබ් කාරයෝ කරන්නේ ඕක.අපේ උනුත් ආතල් ආතල් කියල ඒවා බලනවා.ඕකෙන් මිනිස්සුන් ගේ ආවේගය අඩු වෙලා අරගලේ පස්සට යනවා.හාමුල හැමදාම රජ වෙනවා.
    Mun nam hamuta neme bn ara Manjuwa wa genna try karanne
    ------ Post added on Feb 13, 2024 at 11:40 AM
     
    • Like
    Reactions: lilman

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    පොඩ්ඩක් සියල්ල දත් ලයින් එකක් තියනවා...
    oka ithn youtube karna hama ekagema tiynne.

    අපිට බලපාන හෙනම serious ප්‍රශ්න නිකන්ම jock එකක් කරලා හිනාවෙලා අමතක කරවනවා.
    Man nm dakke Strees ekak enne nathi wenna news eka balanna puluwan widihata.
    ------ Post added on Feb 13, 2024 at 2:02 PM

    methanath maru :lol:


    Policeye ewange wada thama :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 13, 2024 at 2:03 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
    හසා අල්ලන point එක පට්ට


    lanakwe ewunge channel balana eka nathara kala kalekata kalin. ara dora deke refrigerator gana kiyana ekakge video vitrai balanne