මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
හසා අල්ලන point එක පට්ට
හසා අල්ලන point එක පට්ට
මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
හසා අල්ලන point එක පට්ට
Ammo maara funny oi. hina wela padekuth giyada koheda![]()
athal oii, padeth ekka bettakuth pannada dann naa balapan ammoo bayyekඅඩු කුලේ උන්ගෙ යූ ටියුබ් චැනල් මෙතන ගෙනත් අතාරින්නෙපා මිනිහෝ
Siraawata, athal gannawath welawak nathhm wadak naa habaiවෙලා තියේනම් හොඳයි ඕප දූප වක්කරන්න.ළිඳ ළඟ ගෑනු සංගමේ වගේ..
Mun nam hamuta neme bn ara Manjuwa wa genna try karanneමුනුත් හාමුට සපෝට්.මිනිස්සුන්ගේ ප්‍රශ්න ආතල් එකට අරන් දියකරලා දානවා.ලංකාවේ ජෝකර් යුටියුබ් කාරයෝ කරන්නේ ඕක.අපේ උනුත් ආතල් ආතල් කියල ඒවා බලනවා.ඕකෙන් මිනිස්සුන් ගේ ආවේගය අඩු වෙලා අරගලේ පස්සට යනවා.හාමුල හැමදාම රජ වෙනවා.
oka ithn youtube karna hama ekagema tiynne.පොඩ්ඩක් සියල්ල දත් ලයින් එකක් තියනවා...
Man nm dakke Strees ekak enne nathi wenna news eka balanna puluwan widihata.අපිට බලපාන හෙනම serious ප්‍රශ්න නිකන්ම jock එකක් කරලා හිනාවෙලා අමතක කරවනවා.
methanath maru
මුන් නම් පට්ට අතල් එකක් දෙන්නේ Newa අහල මෙච්චර හිනා වෙන්න පුළුවන් කියල හිතුවේ නෑ.
හසා අල්ලන point එක පට්ට
Mewath balapan lankawe athal tika mis wenawa naththamlanakwe ewunge channel balana eka nathara kala kalekata kalin. ara dora deke refrigerator gana kiyana ekakge video vitrai balanne