News සයිට් එකකට නමක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    News සයිට් එකකට නමක්

    මචන්ලා News සයිට් එකකට නමක් ඕනේ .lk news කියන එක එන්න ඕන කෙටි වෙන්න ඕන අදහස් දාලා යන්න..ස්තූතියි
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලංකානිව්ස්, නිව්ස්ලංකා, 24නිව්ස් , ලංකාටුඩේ, ලංකාඩේලි, ඩේලිලංකා, ලංකාඩේලිනිව්ස්, :)
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකානිව්ස්, නිව්ස්ලංකා, 24නිව්ස් , ලංකාටුඩේ, ලංකාඩේලි, ඩේලිලංකා, ලංකාඩේලිනිව්ස්, :)

    ස්තූතියි මචන් ලංකා නැතුව හොදයි lk ගන්න නිසා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    News කියන කෑල්ල එනවනම් කැටගරි 4 ඩොමින් එකක්, පට්ට ගණන් බන්.
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මචන්ලා News සයිට් එකකට නමක් ඕනේ .lk news කියන එක එන්න ඕන කෙටි වෙන්න ඕන අදහස් දාලා යන්න..ස්තූතියි

    TheReporter.lknews
    Magazine.lknews
    Reported.lknews
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් මචන්. :yes:
    මම විතරක් නෙවේ බන්.. හුගක් අය කැමති නැහැ.
    තෑන්ක් යූ මචන් කිව්වට.හැබැයි උඹ විතරයි ඔහොම කිව්වේ.තාම අපි පොඩි එවුන්නේ.පාට පාට ලොකුවට දාන්න ආසයි.
    ප .ලි -මට තේරුනේ දැන් තමයි කේස් එක. ෆොන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට මේක අවුල් ද මචන්.
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    තෑන්ක් යූ මචන් කිව්වට.හැබැයි උඹ විතරයි ඔහොම කිව්වේ.තාම අපි පොඩි එවුන්නේ.පාට පාට ලොකුවට දාන්න ආසයි.

    Size 3 වගේ දැම්මම කියවන්න ලේසියි බන්.
    පාට වලින් දාන්න කැමති නම් chrome extension එකක් තියනවා. Default Size, Color සෙට් කරලා තියන්න පුළුවන්. හැබැයි එකෙත් Size 6,7 දාන්න දෙන්නේ නැහැ.