වෛරසය ආ හැටි
චීනයේ Wuhan නගරයේ වෛරස් පිළිබඳව අධ්‍යනය කරනු ලබන ආයතනය මගින් සතුන් යොදා ගනිමින් කොරෝනා වෛරසය පිළිබඳව පරීක්ෂණ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ සාමාන්‍ය විද්‍යාත්මක අධ්‍යනයන් සඳහා.
ඉන් අනතුරුව එම සත්ත්ව මල සිරුරු අධික තාපයෙන් යුතු ගින්නකට දැමීමෙන් පුළුස්සා දමා තිබෙනවා ( Bio Hazard Safety Protocol ). සාමාන්‍ය ක්‍රියාවලිය මෙය උවත් මෙලෙස පරීක්ෂණයකට යොදා ගත් සතුන් කීපයකගේ මල සිරුරු ගිණි තැබීමට පෙර එහි සිටි ආරක්ෂක නිලධාරීන් විසින් හොර කම් කර කිමි 10 ආසන්නයේ තිබූ සුප්‍රසිද්ධ Wuhan Fish Market එකේ වෙළෙන්දෙකුට විකුණා තිබෙනවා. එම වෙළෙන්දා මෙම සත්ත්ව මළ සිරුරු මාකට් එකට ගෙන ගොස් විකිණීමට පෙරම රෝගාතුර වී තිබෙනවා. එබැවින් මෙම සත්ත්ව කොටස් මාකට් එකට ගෙන යාමට හැකි වී නෑ.
එලෙස මෙම කොරෝනා වෛරසය Wuhan නගරයේ පැතිරී ගිය බවයි Wuhan නගරයේ පාලන අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ.
මෙම රහස හෙළි වීමත් සමගම එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා රහසිගතව ඝාතනය කර තිබෙනවා.
Wuhan හී ඇති Virology Institute එකයි, රොගය හට ගත් සුප්‍රසිද්ධ Wuhan Fish Market එකයි , සතුන් අතරයි සම්බන්ධය මෙය බව නිලනොවන ලෙස දන්වා සිටීමට පුලුවන්.
(චීනයේ Wuhan හී මිතුරෙකුගෙන්)
පැතුම් කර්නර්

Last edited: