උබලා මේ ෆොටෝ එකේ හරිම සිද්ධිය තියෙන ලින්ක් එකක්..නිව්ස් අය්ටම් එකක් දන්නවද...?
මම දන්නා විදිහට මේක පකිස්තාන්-ශ්‍රී ලංකා 19 න් පහල මැච් එකක්...ඉස්කෝල ළමයින්ට නොමිලේ බලන්න දීල තිබුන.. රටවල් දෙකේම කොඩි බෙදල දීලා...
දැන් මේ මගේ මී හරක් යාලුවෙක් කියනවා මේක මුස්ලිම් අන්තවාදයේ වැඩක් ලු... ඒක නම් කියටවත් වෙන්න බැරි දෙයක්...
https://ibb.co/zx3yZRj