කුසලානයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක්
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා විශ්වවිද්‍යාලයන්හි උපකුලපති, මහාචාර්ය, ආචාර්යවරු හා කලාකරුවන් රැසකින් යුතු වීම විශේෂත්වයකි. මෙම සන්ධානයේ ජාතික ලැයිස්තු නාමලේඛනය මෙසේයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක, හිටපු උපකුලපති මහාචාර්ය එස්.බී. හෙට්ටි ආරච්චි, සමාගම් අධ්‍යක්‍ෂ ටිරාන් අලස්, සංජීව රණතුංග, මාධ්‍යවේදී සිරිමසිරි හපුආරාච්චි, සමාගම් සභාපති ආරියවංශ දිසානායක, මහාචාර්ය කේ.කපිල චන්දන පෙරේරා, ජ්‍යෝෂ්ඨ කථිකාචාර්ය අතුල චන්ද්‍රගුප්ත තේනුවර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජිනසේන හේවගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත්, සමාගම් අධ්‍යක්‍ෂ චන්දිම පීරිස්, ප‍්‍රවීන රංගන ශිල්පීනී සුවිනීතා වීරසිංහ, ප‍්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා හා කිංස්ලි ලෝස් , කථිකාචාර්ය කේ.එස් දිසානායක, සමාගම් අධ්‍යක්‍ෂ මහින්ද තෙන්නකෝන්, ආචාර්ය සූරිය ගුණසේකර, ප‍්‍රවීන ලේඛක ඞී.එම්.ජී. ඒකනායක, ව්‍යාපාරික බිමල් අසුන්ත පෙරේරා, ව්‍යාපාරික ජයන්ති රේණුක සුමනසිංහ, ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.එච්. ශාන්ති ලාල් ප‍්‍රනාන්දු, හා පතිරණගේ වසන්තා මාලනී යන අය වේ.