Questions Newspaper Ad not saving

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මචංලා මගේ සයිට් එකේ Ad place කරන්න දෙන්නේ නැහැනේ...ad code එක save වෙන්නෙම නැහැ...
    Newspaper version: 10.4 තියෙන්නේ.
    මේ තියෙන්නේ ad code එකක් save කරන්න ගියාම පේන විදිහ.පැයක් හිටියත් save වෙන්නෙම නැහැ :(


    Capture.PNG
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඕක පොඩි අවුලක් මචන්. Cache plugin එක deactivate කරල Cloudflare දාල තියනම් pause කරල උබට save කරන්න ඕන code එක save කරගනින්.