Newton and Pythagoras

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    119001368_3417961261597276_5178510687481538734_n.jpg


    118875278_358040112229640_6273759174296322028_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    එකොලොස් වසරක විදු දැනුම
    අධි පීඩනයෙන් පිටවූ මගේ හිස
    ආතතියෙන්,
    විස්තාරය වෙයි දෙපසටම
    තවත් තුන් මසකින්
    ලගාවෙයි සාමන්‍ය පෙළ
    තාල අංශු සංකෝචනය වී
    ගලා යයි වේගයෙන් ඉදිරියට
    ඒකාකාර ත්වරණය
    ප්‍රවේග හා විස්තාපනය
    ඒ අස්සේ MC2
    අතර පැටලුනු මගේ සිත
    සොයයි ඉඩ හසරක්
    එකලට මතක් වෙයි
    සිංහල සාහිත්‍ය පොතේ
    විචරෙට ගත් , ඉසාගේ වත
    මට ඇත්තේ කනගාටුවක්
    අනේ ! නිවටනුත් කවි ලීවා නම්......

    - අපේ science day සමරු පොතේ OL එකෙක් ලියලා තිබ්බ එකක්. ;-)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    එහෙම කියන්න එපා බං. යාන්ත්‍ර විද්‍යාව හින්ද මුලු එග්සෑම් එකම ගොඩගිය උනුත් ඉන්නව මම වගේ.
    අනික් සබ්ජෙක්ට් දෙකත් කෙමස්ට්‍රි වගේ උනානං මං ආට් කරනව..