Next Biggesr

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    පසුගිය ඔක්තෝබර් 26 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි. කළුබෝවිල මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර විසින් මියගිය තරුණයා පරීක්ෂා කර ඔහුගේ නාසයෙන්
    රුධිරය පිටවි තිබූ බවත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා ගොස් තිබූ බවත් සටහන් කර තිබූ අතර බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි මුලින් සටහන් කර තිබුණි.
    සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.
    දේශපාලන වශයෙන් විවිධ මඩ කටකතා මෙම මරණය මුල් කර විමල් මන්ත්‍රීවරයා සහ පවුලේ උදවියට එරෙහිව පැතිර ගිය අතර සියල්ල සිදුවෙද්දී ඔවුන් අවමංගල නිවසට ගිය ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබුනේ එම මඩ වලට පිළිතුරු වශයෙන් මෙනි.
    මෙම පරීක්ෂණයේ ප්‍රගතිය පමාවීම ගැනද විවිධ ආරංචි පැතිර තිබූ අතරවාරයේ මරණය සිදුවූ නිවසේ සිටි ශෂී වීරවංශ හා ඇගේ දියණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළේ විමල්ගේ දියණියට සමාජ මාධ්‍ය මගින් අපහරණයක් සිදුවන බවට පැමිණිලි කරන්නටය.

    මේ අතරවාරයේ පොලිසිය මගින් තරුණයා භාවිත කළ ජංගම දුරකථන අංක 7 ක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලදි. ළහිරු ජනිත් හෝටලයක රැකියාව කළ තරුණයෙකි. ඔහුගේ මව විමල්ගේ බිරිය සමග එක්ව විමල් නිවසේ ඇඳුම් මසන ව්‍යාපාරයකට සම්බන්ධව සිට අතර ළහිරු හා විමල්ගේ දරුවන්ද හිතවතුන්ය.
    සිද්ධියවූ දිනය ඔහුගේ පඩි දවස වූ බවත් රැකියාව නිමවා නිවසට පැමිණ මවට මුළු පඩිපතම ප්‍රදානය කර රුපියල් 500 ක් පමණක් රීලෝඩ් එකකට කියා ඉල්ලාගෙන නිවසින් ගිය ඔහු එදින රාත්‍රිය විමල්ගේ නිවසේ සිනමා පටයක් නරඹමින් ගත කිරීමෙන් පසුවදා මරණයට පත්වූයේ කිසිවෙකුට අදහාගන්නට අපහසු ලෙසය.

    මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී 'ව්‍යාඝ්‍රා' නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙනතිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.‍
    එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.
    වයස අවුරුදු 24 ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්‍යාඝ්‍රා ඖෂධය අවශ්‍ය වූයේ ඇයි? පිටස්තර නිවසක රාත්‍රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද? යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳාගන්නට සිදුවන ගැටලු බවට පත්වනු ඇත.
    ව්‍යාඝ්‍රා ඖෂධය අධිමාත්‍රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්‍රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්‍ය නිර්දේශ තිබේ. ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්‍රාවන් ලබාගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.

    නව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්‍රකාශ ලබාගැනීමක් සිදුවනු ඇත.


    ko me wimale???:P:P:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරුණ වයසට ඕව මොන මගුලටද බන්
    කාට කටත් ඕවා හොද පාඩම
    නගින තරමට නැග්ග ගනිල්ලා
    දික්වෙන තරමට දික් කරගනිල්ලා
    කෙල්ල pornstar කෙනෙක් නෙමෙය නම් ඒ හොදටම ඇති
     
    • Like
    Reactions: hmv