next danger that sinhalu ignore

Emios

Well-known member
  • Dec 10, 2009
    74,098
    66,528
    113
    අපිටත් කෙලවෙනවා. මොකද අපිත් ගොඩක් කෑම ජාති ගෙන්වන්නේ ඉන්දියාවෙන්. එතකොට එව්වා වල මිලත් ඉහල යාවි :baffled:
    heat eka apitath enawa.indiawata witarak newe
     
    • Sad
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,547
    3,576
    113
    මේ ආණ්ඩුවෙන් මුහුදු වතුර පිරිපහදු කරන කර්මතාශාලාවක් ලගදීම විවුර්ථ කරන්න හදන්නේ. ඔය මොන droughts ආවත් එතකොට බයක් නෑ.

    පොහොසත් රටක්. ලස්සන අනාගතයක්..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    අපිටත් කෙලවෙනවා. මොකද අපිත් ගොඩක් කෑම ජාති ගෙන්වන්නේ ඉන්දියාවෙන්. එතකොට එව්වා වල මිලත් ඉහල යාවි :baffled:
    මයියොක්කා බතල වගේ දේවල් තමයි කන්න වෙන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,118
    9,494
    113
    35
    Spain
    අපිටත් කෙලවෙනවා. මොකද අපිත් ගොඩක් කෑම ජාති ගෙන්වන්නේ ඉන්දියාවෙන්. එතකොට එව්වා වල මිලත් ඉහල යාවි :baffled:
    මැද පෙරදිග රටවල් එහෙමත් ගෙන්වන්නේ ඉන්දියාවෙන්
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,547
    3,576
    113
    September onwards.
    අම්මෝ දෙයියන්ගේ පිහිටෙන් තව මාස දෙකකින් Abu Dhabi ජොබක් සෙට් වෙලා යන්න ඉන්නේ. යාලුවෙක් සෙට් කරේ. මේ drought එකට කලින් පැනගන්න පුළුවන් වේවි.
    ලොකුම බාදකෙකට තියෙන්නේ කැරි @Lovtus ගේ කොඩිවිනෙන් පනින එක.
     
    • Haha
    Reactions: Emios

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    410
    83
    AUH, CMB , DXB
    Ai ban umbala Baya wenne. Pinak dahamak karagena hitapanko Nikam jathiwade awussagena pawu purawa ganne nathuwa. Hondak karoth passen ei. Nathi bari welawal Walata pihita wenne karapu hondak witharai.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,546
    1
    42,657
    113
    මූ හෙන ආසයි මිනිස්සුන්ට කරදර ප්‍රශ්න එනවට