unp එකෙන් ආවොත්නම් දැනට පවතින තත්වයට අනුව ධම්මික නොව, ගෝටා හෝ රුසියාවේ පුටින් ආවත් චන්දය ලබා නොදෙන බවනම් මගේ මතය වෙන අතර රටේ අර්බුධ අනුව අනිත් අයත් එසේ යයි සිතමි.
UNP එකෙන් නං රාවණා ආවත් දෙන්නෙ නෑ ඡන්දෙ.![]()

Last edited:

Most of GOTA lovers do this.
Count how many suggestions you shared for common candidate?
Just learn how to ignore.
It make the topic DULL

JVP ekata ehema fuck wela yanawa me para. Brainwash wechcha chanda tikak arenna.ජනාදිපතිවරනයට අලුත්ම තරගකරු විදිහට ධම්මික පෙරේරා එන බව social media වල පැතිරෙන අතරම dammika perera නමින් ඇති facebook page එකක් තුල මැයි 19 හවස මෙම post එක පලවීම සිදුවිය.
![]()
https://www.facebook.com/DhammikaPereraOfficial/posts/391731538222507
ධම්මික පෙරේරා නමට facebook page 3ක් ඇති අතර මින් එකක්වත් verify කර නොමැති නිසා මෙම post එක පළවූ page එක ඔහුගේ official page එකදැයි නිශ්චිත නැත.
මේ කලබගැනිය අතර පසුදා උදේ (මැයි 20) දෙරණ නිවේදක chathura alwis මෙසේ ට්වීට් පණිවිඩයක් නිකුත් කරන ලදී.
![]()
https://www.facebook.com/chaturaalwisfans/posts/2333865659990457
කෙසේ වෙතත් මුලින් සදහන් කල page තුනෙහිම එකවර යම් සක්‍රිය වීමක් පෙනෙන අතර කටකතා පැතිර යන ආකාරයට unp ප්‍රමුඛ සන්ධානය හරහා මැතිවරණයට ඒමක් නිල නොවන ආරංචි වේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1899818&highlight=%26%233504%3B%26%233512%3B%26%233530%3B%26%233512%3B%26%233538%3B%26%233482%3B+%26%233508%3B%26%233545%3B%26%233515%3B%26%233546%3B%26%233515%3B%26%233535%3B
unp එකෙන් ආවොත්නම් දැනට පවතින තත්වයට අනුව ධම්මික නොව, ගෝටා හෝ රුසියාවේ පුටින් ආවත් චන්දය ලබා නොදෙන බවනම් මගේ මතය වෙන අතර රටේ අර්බුධ අනුව අනිත් අයත් එසේ යයි සිතමි.
කෙසේ හෝ ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේගේ අනාවැකිය අනුව දැනට නිශ්තවම ජනාධිපති සටනට එන ගොටාභයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා නව පක්ෂයකින් තනිවම තරගයට අවොත්.....?????
උබලගේ අදහස් දක්වපල්ලා ඉතීම්...

උබ හරි. මෙයා හැම දේම ලාභ අලාභ ගැන හිත හිත වැඩ කරන කෙනෙක්. හැබැයි අපේ රටේ ඉඳපු අනිත් පාලකයොත් එහෙම නේද? චීන්නු ඇමරිකන් කාරායෝ ඉන්දියන් කාරයො කියන කියන දේට, උන් ඉල්ලන ඉල්ලන දේට එකඟ වෙච්ච නායකයො නේද අපිට හිටියෙ? සමහර වෙලාවට උන් ඉල්ලන්න ඉස්සෙල්ලා අපේ නායකයො වට්ටියෙ තියලා අපේ රටේ සම්පත් උන්ට පුදපු එක නේද කරේ? ඉතින් එහෙම බලනකොට ධම්මිකගෙයි මුන්ගෙයි අතර ලොකු වෙනසක් නෑනේ. චීනෙට වාරිකේ ගෙවන්න සල්ලි නැති වෙනකොට උන් සීගිරිය ඉල්ලද්දි අපි දැනට පත්කරගත්තු නායකයො සීගිරිය නොදී ඉඳී කියලද උබ හිතන්නෙ? එහෙම ණය නොගෙවා ඉන්න පුළුවන්ද?දම්මික පෙරේරා ගෙ මොළය තනිකරම වැඩ කරන්නේ profit / Loss logic එකට. ලංකාවේ ඕනෙම ආයතනයක් දියුණු කරන්න පුළුවන් mind එකක් තියන පොරක්. හැබැයි පුතේ සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා. Natural resources විකුණන එක ගැන මෙයා දෙපාරක් හිතන්නේ නැති වෙයි. රාජ්‍ය අංශය පුද්ගලික කරණයට දෙපාරක් හිතන්නේ නැති වෙයි. වරායවල් ....ගුවන්තොටුපලවල් easy cash වලට විකුණයි. සිගිරිය උනත් එක දවසින් විකුනල ණය ටික ගෙවන්න පුළුවන් නම් එකත් කරයි. Casino වගේ දේවල් මෙයට සාමාන්‍ය දේවල්. මහින්දගේ කාලේ මෙයාගෙන් වැඩ ගත්ත වගේ , අනිවා දක්ෂ ජනපති කෙනෙක් යටතේ මෙයා වැඩ කරන්න ඕනේ පොරක්..හරියට SF war එකට දක්ෂයි වගේ.. Country එකේ leadership එකට නම් සුදුසු නෑ.
උබ හරි. මෙයා හැම දේම ලාභ අලාභ ගැන හිත හිත වැඩ කරන කෙනෙක්. හැබැයි අපේ රටේ ඉඳපු අනිත් පාලකයොත් එහෙම නේද? චීන්නු ඇමරිකන් කාරායෝ ඉන්දියන් කාරයො කියන කියන දේට, උන් ඉල්ලන ඉල්ලන දේට එකඟ වෙච්ච නායකයො නේද අපිට හිටියෙ? සමහර වෙලාවට උන් ඉල්ලන්න ඉස්සෙල්ලා අපේ නායකයො වට්ටියෙ තියලා අපේ රටේ සම්පත් උන්ට පුදපු එක නේද කරේ? ඉතින් එහෙම බලනකොට ධම්මිකගෙයි මුන්ගෙයි අතර ලොකු වෙනසක් නෑනේ. චීනෙට වාරිකේ ගෙවන්න සල්ලි නැති වෙනකොට උන් සීගිරිය ඉල්ලද්දි අපි දැනට පත්කරගත්තු නායකයො සීගිරිය නොදී ඉඳී කියලද උබ හිතන්නෙ? එහෙම ණය නොගෙවා ඉන්න පුළුවන්ද?
චීනා අපිව දනගස්සලා ගොඩක් කල්. ඉස්සරහට එන නායකයෙක් උනත් කරන්නෙ අපේ රටේ තියෙන සම්පත් විකුනන එක තමයි. හැබැයි ඒ නායකයා දක්ශයෙක් නම්, අපිට හොරෙන් දෙන දේවල් දේවි. එතකොට අපිට දුක හිතෙන එකක් නෑ.
මට එකෙක් minus rep දීල comment එකක් දාල තියනවා මෙහෙම
"Gota army base eka shangrila ekata deepu eka genath logic ekak dapanko
මම කියන්නේ මචන් 100% perfect solutions නෑ. දැන් ඉන්න status එකෙන් රට step එකක් ගොඩ එන්න ප්‍රයෝගික විසදුමක් තමයි ඕනේ වෙන්නේ. සාදාරණ සමාජයක් දවස් 100න් හදනවා කියල board උස්සන් එන උන් හරි යන්නේ නෑ. ටිකක් හරි වැඩක් කරලා තියන පොඩි හරි විස්වාසයක් තියන පොරක් වෙන්න ඕනේ. Russia වල පුටින් ගත්තත් 100% perfect නෑ. Singapore වලත් එහෙමයි. පව්ලේ business.. අයතා දේපල..ඔය වගේ සීන් එමටයි. ජනපති වෙන්නෙත් මිනිස්සුන්ගෙන්ම ආපු මිනිහෙක්. ඒ නිසා game එක තියෙන්නේ Best available solution at the moment ...කියන එක !

මට එකෙක් minus rep දීල comment එකක් දාල තියනවා මෙහෙම
"Gota army base eka shangrila ekata deepu eka genath logic ekak dapanko"
හොඳම දේ අපි දේවල් compare කරන එක. මහින්ද , රනිල් ගත්තොත් ලංකාවේ "විකිණීම" කියන එක වැඩියෙන්ම බැඳිලා තියෙන්නේ රනිල් කියන නම එක්ක සාපේක්ෂකව ගත්තොත්. අපි 99 අවරුදු බදු ගැන කතා කරන්න ගත්තේ මෑතකදී. රනිල් අගමැති උන 2002 දී ඉඩම් පනත වෙනස් කරලා සුද්දන්ට ගම්පිටින් ඉඩම් ගන්න ඉඩ දුන්න සින්නක්කරව. දකුණේ ගම පිටින් මිනිස්සු වික්කා. රටට දෙයක් කරල වික්ක නම් ඒ දුකක් නෑ. මහින්දත් ඔය වරදම කලා. හැබැයි රනිල්ගේ records නම් කඩන්න බෑ