Next president ධම්මික පෙරේරා...??

2020 ජනාධිපති කමට වඩ&#

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 165 51.9%
  • ධම්මික පෙරේරා

    Votes: 51 16.0%
  • වෙනත් තෙවන බලවේගයක් එන බව සිතමි

    Votes: 102 32.1%

  • Total voters
    318

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    මගේ බලාපොරොත්තුව ජනාධිපතිවරනෙන් ධම්මික පෙරේරා දිනවන එක :cool: මං ආසයි ධම්මික දිනලා රනිලා ආපහු අගමැතිවෙලා රටට ආයෙත් හොදම එකෙන් හිකඋනහම ," 225ම එකයි මේ ප්‍රශ්න වලට දේශපාලනේ ගාවගන්න එපා මේ එකෙක්වත් වැඩක් නෑ "ගගා ත්‍රෙඩ්/පෝස්ට් දාගෙන මේකෙ හැමිනෙන්න :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටා ගෝටා ගෑවට වැඩක් නෑනේ, මැතිවරණෙකට එන්න නම් ඇමරිකන් සිටිසන්ශිප් නැති කරගෙන පෙන්නන්න. ඒක කොරන්න ඇප්ලිකේශන් එක දාලා විතරක් මදි. ඒ අතරේ ලසන්ත වික්‍රමතුන්ගගේ දුව දාපු නඩුව නිසා ඒක ඉවරවෙනකන් කොහොමත් හුප්පේ තමයි. ගෝටා ඒනඩුවට උත්තර බදින්න කල් ඉල්ලලා, ඒ කියන්නේ ගෝටා කරන්නේ බොරුව. නඩුව තව කල් යන බව දැන දැන ලංකාවේ ගොන්නුන්ට කැරට් අලේ පෙන්නනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ohoma nevei oka balanna ona. pudgalaya wadak na, rate thiyana neethi, prathipaththi thiyanawa ne. janadhipathi ta eyage wiyadam wath parliment eke anumathiya nathuwa pass karaganna bari eke, magic pennanna baha. janadihipathi hatiyata da ganna ona ekko executive powers adu karala constitution eka wenas karanna kamathi kenek hari pradana paksha wala sahaya ganna puluwan kenek hari. eyage balanna ona pradana karunu;

    dooshana wancha walata chodana wela thiyanawada kalin?
    eyage profession eke/ field eke hondata wada karala thiyanawada?
    international relation waladi ratata wasiyak kara ganna puluwan thanakada eya inne?
    nayakathwa lakshana pennala nayakathwaya aran wada karala thiyanawada?
    eka eka wishayan gana wishesayen neethiya saha arthikaya gana eyage sudusukam saha danuma kohomada?

    dhammika stk mkt eka manipulate karapu hati unethical da nadda, eyage business ethics kohomada kiala umbalama hoyala balapalla.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mehema deyakuth tiyenawa , gota janadipathi unata , mahindata ona widiyata gota wada karanna gatthoth , 2015ta kaling tibba paul palane ayeth enawa, gota janadipathi wela konda kelin tiyagena wada karoth nam hodai
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Dhammika Perera wenna chance eka tyanawa. FB eke dial ekage page eka promoted yanawa. ITN eke miniha ekka wenama interviews yanawa. E unata UNP eken illuwoth dinanna be. Chandekata enawa nam, presidency ekata kalin parliament election ekata illana team eka kauda kiyala pennanna wenawa.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගේ බලාපොරොත්තුව ජනාධිපතිවරනෙන් ධම්මික පෙරේරා දිනවන එක :cool: මං ආසයි ධම්මික දිනලා රනිලා ආපහු අගමැතිවෙලා රටට ආයෙත් හොදම එකෙන් හිකඋනහම ," 225ම එකයි මේ ප්‍රශ්න වලට දේශපාලනේ ගාවගන්න එපා මේ එකෙක්වත් වැඩක් නෑ "ගගා ත්‍රෙඩ්/පෝස්ට් දාගෙන මේකෙ හැමිනෙන්න :lol:

    ok itng hitanna deyak ne. oka tama wenne.. ranil da gota da kiyana eka neme. habei moka awath mun thoraganne ohoma ekek tama... aye itng danawo danawo gaga idi. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ බලාපොරොත්තුව ජනාධිපතිවරනෙන් ධම්මික පෙරේරා දිනවන එක :cool: මං ආසයි ධම්මික දිනලා රනිලා ආපහු අගමැතිවෙලා රටට ආයෙත් හොදම එකෙන් හිකඋනහම ," 225ම එකයි මේ ප්‍රශ්න වලට දේශපාලනේ ගාවගන්න එපා මේ එකෙක්වත් වැඩක් නෑ "ගගා ත්‍රෙඩ්/පෝස්ට් දාගෙන මේකෙ හැමිනෙන්න :lol:

    මගෙ නම් බලාපොරොත්තුව හිටං තනියෙන් නිදහස් පක්ශෙන් චන්දෙ ඉල්ලල කෙල වෙනව දකින එක.. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගෙ නම් බලාපොරොත්තුව හිටං තනියෙන් නිදහස් පක්ශෙන් චන්දෙ ඉල්ලල කෙල වෙනව දකින එක.. :lol:

    හිටන්ගෙ ප්‍රජා අයිතියත් අහෝසි වෙනව ලබන අවුරුද්දෙ :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ok itng hitanna deyak ne. oka tama wenne.. ranil da gota da kiyana eka neme. habei moka awath mun thoraganne ohoma ekek tama... aye itng danawo danawo gaga idi. :yes:

    බෞද්ධ රටක් හැටියට හාමුදුරුවො කෙනෙක් හරියන්නෙ නැද්ද, රතන හිමි, ඤානසාර හාමුදුරුවෝ, දඹර අමිල හිමි වගේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බෞද්ධ රටක් හැටියට හාමුදුරුවො කෙනෙක් හරියන්නෙ නැද්ද, රතන හිමි, ඤානසාර හාමුදුරුවෝ, දඹර අමිල හිමි වගේ.

    ඈ බූරුවෝ, ඥානසාර වගේ මොලයක් නැති බහුබූත තගෙක් ජනාධිපති කරන්න උඹ අබිං කාලාද?
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    60480019_2342159872706881_8000294758318604288_n.jpg

    :lol: :lol: :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඈ බූරුවෝ, ඥානසාර වගේ මොලයක් නැති බහුබූත තගෙක් ජනාධිපති කරන්න උඹ අබිං කාලාද?

    මම කිව්වෙ මම කරනව කියල නෙවෙයි. හාමුදුරුවො කෙනෙක් ආවොත් කියන අදහස ගැන. මොලේ තියන අයම නෙවෙයිනෙ මෙතෙක් බලයට ආවෙ. ඉතින් ඕකත් වෙන්න පුළුවන් ලේසියෙන්ම.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ගෝටා ගෝටා ගෑවට වැඩක් නෑනේ, මැතිවරණෙකට එන්න නම් ඇමරිකන් සිටිසන්ශිප් නැති කරගෙන පෙන්නන්න. ඒක කොරන්න ඇප්ලිකේශන් එක දාලා විතරක් මදි. ඒ අතරේ ලසන්ත වික්‍රමතුන්ගගේ දුව දාපු නඩුව නිසා ඒක ඉවරවෙනකන් කොහොමත් හුප්පේ තමයි. ගෝටා ඒනඩුවට උත්තර බදින්න කල් ඉල්ලලා, ඒ කියන්නේ ගෝටා කරන්නේ බොරුව. නඩුව තව කල් යන බව දැන දැන ලංකාවේ ගොන්නුන්ට කැරට් අලේ පෙන්නනවා.

    බුවාට මෙහෙ උසාවිවල වගේ වාරණ නියෝග ගන්න බැරිද ?
    ලංකාවේ නම් මිනිහා මෙලහකට වරණ නියෝග 100ක් විතර අරන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    බෞද්ධ රටක් හැටියට හාමුදුරුවො කෙනෙක් හරියන්නෙ නැද්ද, රතන හිමි, ඤානසාර හාමුදුරුවෝ, දඹර අමිල හිමි වගේ.

    එහෙමනම් මචන් ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔය හාමුදුරුවන්ට හොද ගැලපෙන තැනකින් කසාදයක් කරලා දෙන එක,

    ලංකාවේ දේශපාලනේ වගේ දේවල් ගැන කතා කරන්න කලින් ආණ්ඩුක්‍රම විවස්ථාව කියලා එකක් තියෙනවා එකේ පොඩ්ඩක් කියවල වරෙන් ප්‍රෙන්ස්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝටා ගෝටා ගෑවට වැඩක් නෑනේ, මැතිවරණෙකට එන්න නම් ඇමරිකන් සිටිසන්ශිප් නැති කරගෙන පෙන්නන්න. ඒක කොරන්න ඇප්ලිකේශන් එක දාලා විතරක් මදි. ඒ අතරේ ලසන්ත වික්‍රමතුන්ගගේ දුව දාපු නඩුව නිසා ඒක ඉවරවෙනකන් කොහොමත් හුප්පේ තමයි. ගෝටා ඒනඩුවට උත්තර බදින්න කල් ඉල්ලලා, ඒ කියන්නේ ගෝටා කරන්නේ බොරුව. නඩුව තව කල් යන බව දැන දැන ලංකාවේ ගොන්නුන්ට කැරට් අලේ පෙන්නනවා.

    වික්කමසිංහගේ කැරට් අලේ පුකේ ගහගෙන වැලේ වැල් නැතුව ඉන්න උබ කියන ගොන් කතා ආයිත් මේකේ ඉන්න එවුන් පිළිගන්නේ නෑ. බය වෙන්න එපා ගෝටා නෙමේ කව්රු ආවත් ආයිත් උබේ නපුංසකය දිනන්නේ නෑ..:lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වෙනත් බලවේගයක් එයි කියල හිතන දැනට 50ගානක් වෝට්ස් :lol:
    මෙහෙමත් හරක් ඉන්න රටක මොනව වෙයිද කියල දෙයියො තමයි දන්නෙ :lol:
    එක්කො මහින්ද දාන එකා එහෙම නැත්නම් රනිල් දාන එකා තමයි දිනන්නෙ
    කවුරු දින්නත් චන්ද වෙනස ලක්ෂ 5 කට වැඩි වෙන එකකුත් නෑ