Next president ධම්මික පෙරේරා...??

2020 ජනාධිපති කමට වඩ&#

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 165 51.9%
  • ධම්මික පෙරේරා

    Votes: 51 16.0%
  • වෙනත් තෙවන බලවේගයක් එන බව සිතමි

    Votes: 102 32.1%

  • Total voters
    318

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙනත් බලවේගයක් එයි කියල හිතන දැනට 50ගානක් වෝට්ස් :lol:
    මෙහෙමත් හරක් ඉන්න රටක මොනව වෙයිද කියල දෙයියො තමයි දන්නෙ :lol:
    එක්කො මහින්ද දාන එකා එහෙම නැත්නම් රනිල් දාන එකා තමයි දිනන්නෙ
    කවුරු දින්නත් චන්ද වෙනස ලක්ෂ 5 කට වැඩි වෙන එකකුත් නෑ

    Balawegaya.:lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිටිපස්සේ ඉන්නේ රනිල් සහ සහචර කුක්කෝ නම් මහ බඹා ජනාධිපති අපේක්‍ෂකයා වුවත් මාගේ චන්දය නොදෙන්නෙමි.....​
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    60480019_2342159872706881_8000294758318604288_n.jpg

    :D
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුද්ගලයා නොව වැදගත් වන්නේ ඔහු කිරීමට බලාපොරොත්තු වන දෙයයි
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වෙනත් බලවේගයක් එයි කියල හිතන දැනට 50ගානක් වෝට්ස් :lol:
    මෙහෙමත් හරක් ඉන්න රටක මොනව වෙයිද කියල දෙයියො තමයි දන්නෙ :lol:
    එක්කො මහින්ද දාන එකා එහෙම නැත්නම් රනිල් දාන එකා තමයි දිනන්නෙ
    කවුරු දින්නත් චන්ද වෙනස ලක්ෂ 5 කට වැඩි වෙන එකකුත් නෑ


    ඊට වඩා කොච්චර ගොන් බූරුවෝ තොගයක් ඉන්නවද ඇමරිකන් සිටිසන්ශිප් තියෙන එකාට කතිරේ ගහන්න. පිස්සු පීකුදු!
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මුගේ දැන් හක්කේ බුදු රැස් තිබුනට...බොක්කේ තියෙන්නේ දඩමස්. දන්නෝ දනිති.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කැසිනෝ කාරයෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ? අනික පාලනයට සුදුසු උසස් කුලේ එකෙක්.බලහල්ලා ඩී.එස්ලා සිරිමාවෝලා.බන්ඩාරනායකලා දිහා. උන් කොච්චර රටට සෙතක් කලාද ? බලපල්ලා අඩු කුලෙන් ආපු ප්‍රේමදාසලා සිරිසේනලා දිහා .. උන් කොච්චර විනාශයක් කලාද ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කැසිනෝ කාරයෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ? අනික පාලනයට සුදුසු උසස් කුලේ එකෙක්.බලහල්ලා ඩී.එස්ලා සිරිමාවෝලා.බන්ඩාරනායකලා දිහා. උන් කොච්චර රටට සෙතක් කලාද ? බලපල්ලා අඩු කුලෙන් ආපු ප්‍රේමදාසලා සිරිසේනලා දිහා .. උන් කොච්චර විනාශයක් කලාද ?

    ප්‍රේමදාස සහ my3 compare කරන්න කොහොමත් බැහැ. ප්‍රේමදාස මහත්තය රටට සෑහෙන දෙයක් කරපු මිනිහෙක්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    IBM artificial intelligent :lol:

    porage innawa think tank kiyala business development manager set ekak venture development kiyala. kiyanna athi boss AI predict kala api past data feed karala bossta win kranna puluwan kiyalla ammandila set eka :D
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munga mongal gotabaya madiwata dan dahmmikayek allagena ea minihath ara 256 wage tama. me rate gobbayo hamadama thoraganne oya waeg eunma tamai :angry:
     
    • Like
    Reactions: Red Joker

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කස කාරයා මොකා වුණත් නිලමේ රනිල් නම් වැඩක් නෑ....​

    Ranil neme oka taniyama awath ochara tama.. corruption eke uparimaya.. okun business kara hati mulu ratama dannawa habei chande denna balanna ina eunt danne nelu :dull: