Next President Of Sri Lanka

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Is Ranil the alternative?

Ranil himself knows that he is not popular, not even in his party itself though he is considered a Mr. Clean. Many will agree with me when I say that he is not a charismatic leader. He simply does not know how to win people.

There is no doubt that Mr. Ranil Wicremesinghe will lose in case he contests at the next Presidential election. Thank God and gods he knows it and I am sure that he will not contest.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    yeah yeah..i agree with that..
    but i did guess that..it was the most features that you mention before has that person..you know what i mean....but yeah....well..it's not like that when comes to ruling a country...unfortunately...that's correct...

    He has intelligence for military tactics and strategies which led the war for victory :) but when it comes to ruling a country intelligence plays a vital role on military economy diplomacy and so on :)

    කෙලින්ම කියපන් ෆොන්සේකා කියලා. හරි මට උදාහරණයක් පෙන්වපන් ලොව කොතනද එක්ක්ධිපතියෙක් රටක් දුයුණු කලේ කියලා. ඒකාධිපතියෙක් ආවම රටක් ජරා ජීර්ණ වෙලා පිරිහෙනවා.

    Dutugamunu rajathuma.... Not a dictator but have powers of a dictator
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Next President of Sri Lanka

    Mervyn-Silva.jpg

    අපි මර්වින්ට මර්වින් අපිට
     
    • Like
    Reactions: siripala

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙලින්ම කියපන් ෆොන්සේකා කියලා. හරි මට උදාහරණයක් පෙන්වපන් ලොව කොතනද එක්ක්ධිපතියෙක් රටක් දුයුණු කලේ කියලා. ඒකාධිපතියෙක් ආවම රටක් ජරා ජීර්ණ වෙලා පිරිහෙනවා.
    ඔබතුමා වැරදි බව කරුණාවෙන් කියමි.
    ඒ අන් කිසිවෙක් නොව විශ්‍රෘමික කර්නල් ගෝඨාභය රාජපක්ෂය..........

    හොද ඒකාධිපතියා - ඉන්දුනීසියාවේ මහතීර් මොහොමඩ්
    චෙක් ජනරජයේ මාර්ෂල් ටිටෝ
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    I think Champika Ranavaka should be the next president. But since he's from a small party he will never stand a chance. They will kill him If he tried to rise above them.

    Gammanpila should be the Prime minister. Both of them are good & educated.
     
    • Like
    Reactions: prabo22

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ගෝඨාභය රාජපක්ෂය වූ කලී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ගැරඩියකි. මහින්ද ජනාධිපති උන පසු පොළගෙකි .

    Dr.Mahathir Mohamad ගැන මම මෙයට වසර කිහිපයකට උඩදී පොතක් කියලාව තියනවා. එයාගේ වැඩ කිඩ ගැන සහ මිනිස්සු වින්ද වේදනා අපමණයි. එයට අමතරව රටට් සිදු උන සෙතක් නම් නැත.

    Josip Broz Tito ගේ කතාන්දරයත් අනෙකාට දෙවැනි නැහැ. කෝ අද චෙක් ජනරජයේ කොමුයුනිස්ට් පාලනයට මොකද උනේ. මිනුස්සු එයාට කැමති නම් ඇයි චෙක් රාජ්‍ය බිද වැටුනේ. ඇයි එහෙනම් තවමත් චෙක් ජනරජය මෙතරම් දුප්පත්. Josip Broz Tito කරපු මනුෂ්‍ය ඝාතන කොපමණද. ?

    ඔබතුමා වැරදි බව කරුණාවෙන් කියමි.
    ඒ අන් කිසිවෙක් නොව විශ්‍රෘමික කර්නල් ගෝඨාභය රාජපක්ෂය..........

    හොද ඒකාධිපතියා - ඉන්දුනීසියාවේ මහතීර් මොහොමඩ්
    චෙක් ජනරජයේ මාර්ෂල් ටිටෝ
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    I think Champika Ranavaka should be the next president. But since he's from a small party he will never stand a chance. They will kill him If he tried to rise above them.

    Gammanpila should be the Prime minister. Both of them are good & educated.

    :yes::yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    PLEASE QUEEN!!!

    PLEASE CONQUER OUR COUNTRY AGAIN!!!!

    I DON'T WANT TO LIVE WITH RAJAPAKSHA FAMILY!!!!!!

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගෝඨාභය රාජපක්ෂය වූ කලී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ගැරඩියකි. මහින්ද ජනාධිපති උන පසු පොළගෙකි .?
    ඔහු ගැරඩියා වුවත් පොළගා වුවත්, වැඩ කිරීමේ ශක්‍යතාවය නොමදව ඇතියෙකි. එපමණක් නොව ඇඹරෙන්නේ නැතුව තීරණ ගන්නා අයෙකි. ඉන්නා අයවළුන්ගෙන් මා ප්‍රාෙයා්ගික මිනිසෙක් සහ පරිපාලකයෙක් ලෙස සාර්ථකත්වයක් දකින්නේ තෙල මිනිසා ගෙන් පමණි.
    පාඨලී චම්පික රණවක වූ කලී ප්‍රාඥයෙකි. නමුත් යහපත් පරිපාලකයෙක් සහ දැඩි තීරණ ගන්නා අයෙක් නොවේ.
    උදය ප්‍රභාත් ගම්මන්පිල චින්තකයෙකි. ඔහු සතුව තර්කානුකූල සහ නව දැක්මක් පවතී. නමුත් එය ප්‍රාෙයා්ගිකකරණයේදී ඔහු ගේ සාර්ථකත්වය 100%ට ලං නොවේ.
    අනික් මිනිසා ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා ය. මේ මිනිසා සතුව පවතින ආර්ථික දැක්ම සහ දැණුම සාගරය බදුය. එයින් ප්‍රෙයා්ජනයක් නොගැනීම ලංකාවේ අවාසනාවකි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    gotabhaya hari yanne na.
    uu awot ayit pawul palanayama tamai wenne.
    anit eka gotabhaya kiyanne issara garadiyek ne. balaya tiyenakota hamoma nai polongu tamai. ubata eka terenne nadda ?
    balaya tiyena kota charitha, balaya nati unama garadi.
    e wage kenek lankawe president wenna sudusu naha.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    එහෙනම් මේ පාරත් ගිහින් මහින්දටම කතිරේ ගහල වරෙන්.ලොල්..ලංකාවේ උන් වෙනසකට කැමති නැහැනේ කොහොමත්.

    ksus.jpg

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    HATS OFF MY FRIEND, HATS OFF!!!!

    මමත් පෞද්ගලිකව හිතන්නේ මේ රටට අවැසි මේ රටට සහ මිනිසුන්ට ආදරය කරන ඒකාධිපතියෙකු බවය.
    මා දන්නා තරමින් එවන් අය සිටින්නේ අපේ දෘෂ්ඨිපථයේ එක් අයෙකු පමණි.

    බුදු අම්මෝ එකාධිපතියෝ නම් එපා ලංකාවට ඔනේ ව්‍යස්ථා සංසෝධනයක් විධායක ඡනාධිපති කම අහෝසි කරල ස්වාධීන කොමිසන් සභා ඇති කරන්න ඔනේ පාර්ලිමේන්තු තීරණ ක්‍රියාත්මක කරන අගමැති කෙනෙක් .නැත්තම් ලංකාවේ හැමදාම එක එකාගේ පවුලේ දේපලක් වෙන එක විතරයි වෙන්නේ :angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුදු අම්මෝ එකාධිපතියෝ නම් එපා ලංකාවට ඔනේ ව්‍යස්ථා සංසෝධනයක් විධායක ඡනාධිපති කම අහෝසි කරල ස්වාධීන කොමිසන් සභා ඇති කරන්න ඔනේ පාර්ලිමේන්තු තීරණ ක්‍රියාත්මක කරන අගමැති කෙනෙක් .නැත්තම් ලංකාවේ හැමදාම එක එකාගේ පවුලේ දේපලක් වෙන එක විතරයි වෙන්නේ :angry::angry:

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    gotabhaya hari yanne na.
    uu awot ayit pawul palanayama tamai wenne.
    anit eka gotabhaya kiyanne issara garadiyek ne. balaya tiyenakota hamoma nai polongu tamai. ubata eka terenne nadda ?
    balaya tiyena kota charitha, balaya nati unama garadi.
    e wage kenek lankawe president wenna sudusu naha.

    මුන්ට පිස්සු බන් හමුදාවට ගෑවිච්ච එකෙක් වත් ඡනාධිපති කම වගේ බලයක් දෙන්න හොද නෑ .මේක හමුදා රෙඡිමයක් වෙලා තමයි ඊට පස්සේ නවතින්නේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Then do you think Sarath Fonseka is the next best?

    My belief is he is worse than Ranil. He knows how to lose votes by using vituperative language to attack his enemies. One cannot garner votes if he/she is not people friendly. Many are scared of electing a military man as the Head of the country simply because democracy is anathema for military people. Mahinda or Ranil is much better than a military man as the President of the country.

    :lol::lol::lol::lol::lol::lol: we told you so.............!