Next President Shawendra Silva

kyc

Member
Dec 2, 2008
1,379
309
0
මාතර කිඹුලා;10472613 said:
අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(


ow bun a ahinsaka weerayata uge paduwe inna deepan garuthwaya rakagena...umbalama thamai manussayange charitha gathanaya karanne.....
 

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මාතර කිඹුලා;10472613 said:
    අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(
    :yes::yes::yes::yes::yes:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    Lets make our proud defender Shawendra Silva as the next president

    V
    V
    V
    V

    එහෙනම් ෂවින්ද්‍ර සිල්ව ගෙ නෝනටත් ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙන්න වෙයි දෑන්ම ඉදන්ම.....
    :rolleyes::(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    මාතර කිඹුලා;10472613 said:
    අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(

    sira machan :yes::yes:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ශවේන්ද්‍ර සිල්වා රටට සේවයක් කරපු බව ඇත්ත. නමුත් ඒ පලියට ඊලග ජනාධිපති වෙන්න ඕන කියන්න හේතුවක් නෑ. මම දකින හැටියට හිටපු හමුදා නිලධාරීන් පරිපාලනයට ගෙන්නනව වෙනුවට මිනිස්සු එක්ක ඉන්න, මිනිස්සු එක්ක වැඩකරන්න පුළුවන්, මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් අය ගේන එක තමයි කරන්න ඕන.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මාතර කිඹුලා;10472613 said:
    අපොයි පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව දේශපාලනේට ගෙනල්ලා අනාත කරන්න එපා බන් අන්තිමේදි ඒ මනුස්සයටත් බබා හම්බෙයි දේශපාළුවො ගොඩයයි එයාගෙ කර පිටින්:(:(

    :yes:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    balan hitapan MR meen kiyala putuwa dai......chanden passe kelinma hire thamai inna wenna.namal babywa dan idanma train karanne nikan dun alandada:lol:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    උබල වගේ ගොන්නු ඉන්නකම් මේ රට හදන්න බෑ බන්..
    මොකෙක් හරි form වෙලා talkz එකක් දුන්නොත් උව ජනාධිපති
    කරගන්නකම් නින්ද යන්නේ නැහැ.පස්සේ කගහනවා මෙන්න මූ
    අරහේ අරව කර මේවා කර මූ පර බල්ලා කියා කියා..
    යකෝ ජනාධිපති කියන තනතුරේ ගරුත්වේ ගැන ඉගෙන ගෙන වර
    ඉස්සෙල්ල...

    sirawata.. siraama kathawa..:yes:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    methana aanduwa thawa waraddak karanawa.. eagollo mahinda gen passe president wenna tharam kondak thiyena kenekuta eagollonge pakshen eliyata enna denne na.. hama ekakatama baluwoth rajapaksha...

    mama nam personally wiruddai namal rajapakshawa udata genna hadana eka.... mokada real politician kenek wenne thamange thani uthsahayen ha daksha thawayen.. eaka mahinda rajapakshata thibuna.. eath eaka namal ta na..