Next president

Who is the next president

  • Anura Kumara

    Votes: 60 52.6%
  • Sajith

    Votes: 6 5.3%
  • Ranil

    Votes: 4 3.5%
  • Namal

    Votes: 11 9.6%
  • Champika

    Votes: 17 14.9%
  • Maithree

    Votes: 2 1.8%
  • New face

    Votes: 14 12.3%

  • Total voters
    114

corp

Well-known member
  • Jan 12, 2016
    2,244
    936
    113
    Here you can agree with the new government or your decision,
    New rules /Law are fine or you feel this law only for others
    This tight shedule will benefit for people or .......
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    773
    93
    1786532249584.png


    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    කොහුවල පාලම යටින් හමුවුණු මේ සහෝදරයා දැක්කම හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් දුකක්.
    ජීවිතේ කී දේකට මුහුණ දෙන්න ඇද්ද?
    පවුලේ බර කටට අරගෙන...see more

    773492376_954928660964311_7587448328351681378_n.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයිද මේ කලබල. 2029 වෙනකන් හිටපන් මුට්ටි කලින් දාලා බලන්නේ.
    2029 වෙනකන් පරිස්සම් වෙලා හිටියොත් උබේ සිහින රජු ජනාධිපති වෙන්නත් පුළුවන්. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :lol: :lol: :lol:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,040
    113
    🌎
    අද ලංකාවේ තියන 50% ප්‍රශ්න වලට හේතුව ගෙනාපු ඒ මහා බලවේගය


    හත්තික්කේ @රෝසි ආච්චි ත් have

    @Candid-B 🌝
    ------ Post added on Aug 12, 2026 at 4:59 PM

    @thaweesha 🫡🗿😭
    ------ Post added on Aug 12, 2026 at 5:02 PM

    @ȜMA X mmmm
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    අද ලංකාවේ තියන 50% ප්‍රශ්න වලට හේතුව ගෙනාපු ඒ මහා බලවේගය


    හත්තික්කේ @රෝසි ආච්චි ත් have

    @Candid-B 🌝
    ------ Post added on Aug 12, 2026 at 4:59 PM

    @thaweesha 🫡🗿😭
    ------ Post added on Aug 12, 2026 at 5:02 PM

    ගෝඨාභය ආපු එක හොඳයි බං

    ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
    මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
    ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
    සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
    IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
    අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
    කොල්ලො IELTS කලා

    ටික දෙනෙක් මලා තමයි 😑
    ඒත් වෙච්ච වෙනස වටිනවා
    ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ 😄
    ගොටාට චන්දෙ දීපු උන්ට 🫡❤️
    ඌ නැත්නම් අනුර තාම 3%

    තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
    ඌට වැඩක් උනෙත් නෑ
    අපිට වැඩක් උනෙත් නෑ 😆
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    336
    312
    63
    Colombo
    ගෝඨාභය ආපු එක හොඳයි බං

    ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
    මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
    ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
    සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
    IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
    අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
    කොල්ලො IELTS කලා

    ටික දෙනෙක් මලා තමයි 😑
    ඒත් වෙච්ච වෙනස වටිනවා
    ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ 😄
    ගොටාට චන්දෙ දීපු උන්ට 🫡❤️
    ඌ නැත්නම් අනුර තාම 3%

    තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
    ඌට වැඩක් උනෙත් නෑ
    අපිට වැඩක් උනෙත් නෑ 😆
    Hitan ta wadak une na kiyalada hitagena inne?
    apita wadak une nati unata Hitan uuta wada godak karagatta.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,411
    113
    35
    Spain
    ගෝඨාභය ආපු එක හොඳයි බං

    ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
    මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
    ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
    සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
    IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
    අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
    කොල්ලො IELTS කලා

    ටික දෙනෙක් මලා තමයි 😑
    ඒත් වෙච්ච වෙනස වටිනවා
    ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ 😄
    ගොටාට චන්දෙ දීපු උන්ට 🫡❤️
    ඌ නැත්නම් අනුර තාම 3%

    තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
    ඌට වැඩක් උනෙත් නෑ
    අපිට වැඩක් උනෙත් නෑ 😆
    අනාගතේ දවසක කොටා හිටන් එක්ක හිටගන්නවා.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    ගෝඨාභය ආපු එක හොඳයි බං

    ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
    මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
    ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
    සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
    IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
    අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
    කොල්ලො IELTS කලා

    ටික දෙනෙක් මලා තමයි 😑
    ඒත් වෙච්ච වෙනස වටිනවා
    ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ 😄
    ගොටාට චන්දෙ දීපු උන්ට 🫡❤️
    ඌ නැත්නම් අනුර තාම 3%

    තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
    ඌට වැඩක් උනෙත් නෑ
    අපිට වැඩක් උනෙත් නෑ 😆

    Agreed.

    Mechchara kal, kari mainala, premadasala wage pakku apita arapu nai therum aragena, eeta passe aapu ewun, ena ewun mun aththatama kiyanne mokadda karanne mokadda kiyala hoyala balanda weda kare Gotage gobba palane hinda athi una Aragalaya.

    minissu dan sahenda hithanawa, ehema nowuna nam, melahakatath Namal Janadipathi wela.
     
    • Like
    Reactions: ozykolla