next scam for අනාත සින්ඝලුට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    මේ පාර ඇම දීල තියෙන්නෙ ටොප් ලෙවල් එකේ පොස් පීපල්ස්ලට. ඔව්වට මොකවත් කියල අපි නිකන් දූපත් මානසික් ඩයල් වෙනව අන්තිමට.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේ පාර ඇම දීල තියෙන්නෙ ටොප් ලෙවල් එකේ පොස් පීපල්ස්ලට. ඔව්වට මොකවත් කියල අපි නිකන් දූපත් මානසික් ඩයල් වෙනව අන්තිමට.
    ඔව් එක ලේසි ..මොකද ඒවගේ උන් disposal ඉන්කම් එකනේ මේවගේ දේවල් වලට දාන්නේ ඉතින් කෙළඋනත් උන්ට අවූලක්නැ මේක කරන එකා ගානට දීල තියනවා වැඩේ
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    Warner Bros Lol GIF by Joker Movie


    ටවල් විට් වයිෆ් :love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    7 ස්ටාර්...
    හොටෙල් එකකට 4 ස්ටාර් ගන්නව කියන්නෙත් සෑහෙන ගේමක්නෙ...

    මේ ලෙවල් එක 7 ස්ටා කියන්නෙ, අපේ ගෙදරටත් 2 ස්ටාර් විතර ගන්න පුලුවන් වෙයි...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ පාර ඇම දීල තියෙන්නෙ ටොප් ලෙවල් එකේ පොස් පීපල්ස්ලට. ඔව්වට මොකවත් කියල අපි නිකන් දූපත් මානසික් ඩයල් වෙනව අන්තිමට.
    Posh neme bun, manik, nidan, bus, lee mol, haal mol unta thana set wenne. Balapanko buildings wala katha.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්

    What are 7 Star Hotels​


    Most hotel rating systems only have 5 stars. But some hotels advertise themselves as 7 stars to emphasize their uniqueness. Burj Al Arab in Dubai, Town House Galleria in Italy, and Pangu Seven Star Hotel in Beijing are some of these hotels which are known as 7 star hotels. There are also different views about the 7 star ratings

    Difference Between 5 Star and 7 Star Hotel​

    • 5 star ratings are given by standard and generally accepted rating systems with clear criteria.
    • 7 star ratings are ambiguous since they have no clear criteria, but according to SGS, a hotel must be located inside an iconic and significant structure and must also have more suites than rooms in order to be rated as a 7 star hotel.
    Both 5 star and 7 star hotels can be the same in terms of luxury and service.

    Reference:
    Eytan, Declan. “Milan: Inside the World’s Only Certified 7 Star Hotel.” Forbes. N.p., 15 Aug. 2015. Web. 17 Jan. 207.