මොනවද offer කරන service?ඇනිමේෂන්ස්, ෆෝම්ස් එක්ක රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනෙ නම් කියන්න. පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ.
ඒත් නැත්තන් ලෝකල් ක්ලයන්ට්ස්ල හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
නැහැ. Next13 ඉගෙන ගන්න පටන් ගන්න ඕනෙ
ගාණත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මචන්ඇනිමේෂන්ස්, ෆෝම්ස් එක්ක රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනෙ නම් කියන්න. පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ.
ඒත් නැත්තන් ලෝකල් ක්ලයන්ට්ස්ල හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
ස්ටැටික් සයිට්ස් තමයි හදන්නෙ. Nodejs learning තාම. (ඒත් backend, node, automated chat ඕනෙ එකක් හදන්න පුලුවන්, හදන ගමන් ඉගෙන ගෙන)මොනවද offer කරන service?
Thank you.ගාණත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මචන්
දන්න අය සෙට් උනොත් සෙට් කරන්නම්
එක තැනක පොඩි කොස්සක් තිබ්බා mobile view එකේදි.Example Website - www.prasa.me
ආ ඔව් මන් ඒක ටික වෙලාවකින් ඉන්විසිබ්ල් වෙන්න හැදුවෙ.එක තැනක පොඩි කොස්සක් තිබ්බා mobile view එකේදි.
![]()
මේ තැඹිලි පාට text එක කියවන්න කලින්ම නැතිවෙලා යනවා.
Mobile view quality bn maru
මේක තව improve කරන්න පුළුවන් කොල්ලො.. Colors, responsive මදි ටිකක්..Example Website - www.prasa.me
පට්ට මචං
responsive, colors එහෙම හදල, තව ප්‍රොජෙක්ට්ස් කීපයක් දාල, මේකෙන් trainee වගේ apply කරන්න පුලුවන්ද?මේක තව improve කරන්න පුළුවන් කොල්ලො.. Colors, responsive මදි ටිකක්..
පට්ට මචං
------ Post added on Jun 2, 2023 at 7:43 PM
Nameservers වෙනස් කරා. මුලින් තිබ්බෙ gym site එකක්, දැන් portfolio eka damma. තව ප්‍රොජෙක්ට්ස් 1, 2 ක් හදල, trainee or intern apply කරන්න හිතුවෙ.
responsive, colors එහෙම හදල, තව ප්‍රොජෙක්ට්ස් කීපයක් දාල, මේකෙන් trainee වගේ apply කරන්න පුලුවන්ද?
------ Post added on Jun 3, 2023 at 2:16 PM
එළකිරියේ ඉන්නවා එහෙම කරලා ගොඩ ගිය අය..supiri website eka
you need to brush up your skills more, design fundamentals study karanna issella. quality over quantity tamai onaස්ටැටික් සයිට්ස් තමයි හදන්නෙ. Nodejs learning තාම. (ඒත් backend, node, automated chat ඕනෙ එකක් හදන්න පුලුවන්, හදන ගමන් ඉගෙන ගෙන)
ඉමේජස් එඩිටින්ග්, Forms using emailjs. තමයි offer කරන්නෙ.
Example Website - www.prasa.me
Thank you.
ගාණටත් වඩා මට පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර්ගන්න තමයි ඕනෙ.
ඒත් ෆ්‍රී හදල දෙනව කිව්වොත් මට කට්ටියගෙන් අහ ගන්න වෙන්නෙ
5000, 10,000? Multipages නම් ගාන වැඩි වෙනව
------ Post added on Jan 20, 2023 at 9:34 PM
meka maru, good stuff
wordpress backend kiuwe mokkkd