Nextjs වෙබ්සයිට් එකක්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ඇනිමේෂන්ස්, ෆෝම්ස් එක්ක රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනෙ නම් කියන්න. පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ.

    ඒත් නැත්තන් ලෝකල් ක්ලයන්ට්ස්ල හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇනිමේෂන්ස්, ෆෝම්ස් එක්ක රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනෙ නම් කියන්න. පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ.

    ඒත් නැත්තන් ලෝකල් ක්ලයන්ට්ස්ල හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
    මොනවද offer කරන service?
     
    • Like
    Reactions: siri_ayya

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ඇනිමේෂන්ස්, ෆෝම්ස් එක්ක රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනෙ නම් කියන්න. පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර ගන්න ඕනෙ.

    ඒත් නැත්තන් ලෝකල් ක්ලයන්ට්ස්ල හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
    ගාණත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මචන්
    දන්න අය සෙට් උනොත් සෙට් කරන්නම්
     
    • Love
    • Like
    Reactions: Psiko and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මොනවද offer කරන service?
    ස්ටැටික් සයිට්ස් තමයි හදන්නෙ. Nodejs learning තාම. (ඒත් backend, node, automated chat ඕනෙ එකක් හදන්න පුලුවන්, හදන ගමන් ඉගෙන ගෙන)

    ඉමේජස් එඩිටින්ග්, Forms using emailjs. තමයි offer කරන්නෙ.

    Example Website - www.prasa.me

    ගාණත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න මචන්
    දන්න අය සෙට් උනොත් සෙට් කරන්නම්
    Thank you.
    ගාණටත් වඩා මට පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර්ගන්න තමයි ඕනෙ.

    ඒත් ෆ්‍රී හදල දෙනව කිව්වොත් මට කට්ටියගෙන් අහ ගන්න වෙන්නෙ 🙂

    5000, 10,000? Multipages නම් ගාන වැඩි වෙනව
    ------ Post added on Jan 20, 2023 at 9:34 PM
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Example Website - www.prasa.me
    එක තැනක පොඩි කොස්සක් තිබ්බා mobile view එකේදි.

    BD9-E1-B8-F-3-BB7-4974-AEE3-08-E841761-FA5.png

    මේ තැඹිලි පාට text එක කියවන්න කලින්ම නැතිවෙලා යනවා.
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    එක තැනක පොඩි කොස්සක් තිබ්බා mobile view එකේදි.

    BD9-E1-B8-F-3-BB7-4974-AEE3-08-E841761-FA5.png

    මේ තැඹිලි පාට text එක කියවන්න කලින්ම නැතිවෙලා යනවා.
    ආ ඔව් මන් ඒක ටික වෙලාවකින් ඉන්විසිබ්ල් වෙන්න හැදුවෙ.
    ඒක ටිකක් අවුල් තමයි, වෙනස් කරන්න ඕනෙ.

    Thank you!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Nameservers වෙනස් කරා. මුලින් තිබ්බෙ gym site එකක්, දැන් portfolio eka damma. තව ප්‍රොජෙක්ට්ස් 1, 2 ක් හදල, trainee or intern apply කරන්න හිතුවෙ.

    මේක තව improve කරන්න පුළුවන් කොල්ලො.. Colors, responsive මදි ටිකක්..

    පට්ට මචං 👏
    ------ Post added on Jun 2, 2023 at 7:43 PM
    responsive, colors එහෙම හදල, තව ප්‍රොජෙක්ට්ස් කීපයක් දාල, මේකෙන් trainee වගේ apply කරන්න පුලුවන්ද?
    ------ Post added on Jun 3, 2023 at 2:16 PM
     
    • Like
    Reactions: Psiko

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Nameservers වෙනස් කරා. මුලින් තිබ්බෙ gym site එකක්, දැන් portfolio eka damma. තව ප්‍රොජෙක්ට්ස් 1, 2 ක් හදල, trainee or intern apply කරන්න හිතුවෙ.

    responsive, colors එහෙම හදල, තව ප්‍රොජෙක්ට්ස් කීපයක් දාල, මේකෙන් trainee වගේ apply කරන්න පුලුවන්ද?
    ------ Post added on Jun 3, 2023 at 2:16 PM
    :yes: එළකිරියේ ඉන්නවා එහෙම කරලා ගොඩ ගිය අය..
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මේ මම අවුරුදු 2කට කලින් React Js වලින් හදපු එකක්. Wordpress Backend.

    https://paruwa.co.uk/
    supiri website eka 🤩. හදන්න කලින් කොච්චර experience තිබුනද? react libraries මොනවද පාවිච්චි කරේ?
     
    • Like
    Reactions: Psiko

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    ස්ටැටික් සයිට්ස් තමයි හදන්නෙ. Nodejs learning තාම. (ඒත් backend, node, automated chat ඕනෙ එකක් හදන්න පුලුවන්, හදන ගමන් ඉගෙන ගෙන)

    ඉමේජස් එඩිටින්ග්, Forms using emailjs. තමයි offer කරන්නෙ.

    Example Website - www.prasa.me

    Thank you.
    ගාණටත් වඩා මට පෝට්ෆෝලියෝ එක ඩිවෙලොප් කර්ගන්න තමයි ඕනෙ.

    ඒත් ෆ්‍රී හදල දෙනව කිව්වොත් මට කට්ටියගෙන් අහ ගන්න වෙන්නෙ 🙂

    5000, 10,000? Multipages නම් ගාන වැඩි වෙනව
    ------ Post added on Jan 20, 2023 at 9:34 PM
    you need to brush up your skills more, design fundamentals study karanna issella. quality over quantity tamai ona

    මේ මම අවුරුදු 2කට කලින් React Js වලින් හදපු එකක්. Wordpress Backend.

    https://paruwa.co.uk/
    meka maru, good stuff
    ------ Post added on Jun 3, 2023 at 2:39 PM
     
    • Like
    Reactions: thrindo