Nexus ගෙන්නන හැටි

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,283
    124
    63
    Thank you for the info :yes::yes::yes:
    But meka UAE neda? not USA right? :(

    I checked on their website, they have the service for Sri Lanka too. My advice is you to call them and see. I heard that have this service in Sri Lanka. I actually learnt this from a guy who works for Aramex Sri Lanka.

    They will get you a mail box address in US, UK etc.. and that will be linked to your actual local address in SL. Amazon will deliver to your US address and Aramex will forward that to you local address.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,446
    29,379
    113
    KY
    ඕකට TRC යන්න උනාද? ඔරුගොඩ වත්තෙන් ගන්න කියලා ලියුම් සෙට් එකක්ද අවේ මචන්
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo

    මොනාද docs වගයක් නම් ගෙනත් දුන්න DHL එකෙන්. ඒත් ඇතුලෙ යාළුවෙක්ගෙ උදව්වෙන් ඒක ෂෙප් කර ගත්තා :oo:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    I checked on their website, they have the service for Sri Lanka too. My advice is you to call them and see. I heard that have this service in Sri Lanka. I actually learnt this from a guy who works for Aramex Sri Lanka.

    They will get you a mail box address in US, UK etc.. and that will be linked to your actual local address in SL. Amazon will deliver to your US address and Aramex will forward that to you local address.

    Yeas I read their information and realized the following.

    Up to 3KG ShopAndShip shipping rates are better than HopShopGo Standard shipping rates.

    Above 5KG HopShopGo Express Shipping rates are better than ShopAndShip shipping rates.

    HopShopGo Standard shipping rate delivery time frame is 6-8 days.
    HopShopGo Express shipping rate delivery time frame is 3-5 days. :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,446
    29,379
    113
    KY
    මොනාද docs වගයක් නම් ගෙනත් දුන්න DHL එකෙන්. ඒත් ඇතුලෙ යාළුවෙක්ගෙ උදව්වෙන් ඒක ෂෙප් කර ගත්තා :oo:

    මට ලොක් ෆෝන් එකක් ගෙන්න ගන්න ඕනේ මචන්. මට්ටු උනොත් දෙන්නේ නැති වෙයිද කියලා බය :baffled:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    මට ලොක් ෆෝන් එකක් ගෙන්න ගන්න ඕනේ මචන්. මට්ටු උනොත් දෙන්නේ නැති වෙයිද කියලා බය :baffled:

    Ehema awulak na. Gennanna puluwan. Custom eken nawattanne idala hitala.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    තව 2 ක් ආවෝ
    nYse2lS.jpg
     
    Last edited:

    rohana1985

    Junior member
  • Mar 22, 2007
    549
    11
    18
    BEWARE of Hopshopgo. මට නම් recommend කරන්න බෑ. මුන් කියනව මගෙ parcel එක locate කරගන්න බෑ කියල උන්ගෙම warehouse එකේ. දැන් දවස් 4ක් වෙනව (working days). තාම mail එවනව still trying to locate කියල. මම මේ බලන් ඉන්නෙ මොකද වෙන්නේ කියල.

    අනික Google invoice එකේ weight එක තියෙන්නේ 0.97Kg කියල. hopshopgo එකේ 1.5Kg වලට charge කලා re-packing නොකර.

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,707
    81

    :no::no::no:
     
    තමන්ට දීපු ලිපිනය හරියට දැම්මා නම් ඔහොම වෙන්නේ නෑ. අනිත් එක බර ඒගොල්ලෝ හදන්නේ volumetric weight කියන ක්‍රමේට. DHLලා බර අනුව අය කරන්නේ එහෙමයි. http://www.dhl.com/en/tools/volumetric_weight_express.html
     
    rohana1985

    Junior member
  • Mar 22, 2007
    549
    11
    18
    තමන්ට දීපු ලිපිනය හරියට දැම්මා නම් ඔහොම වෙන්නේ නෑ. අනිත් එක බර ඒගොල්ලෝ හදන්නේ volumetric weight කියන ක්‍රමේට. DHLලා බර අනුව අය කරන්නේ එහෙමයි. http://www.dhl.com/en/tools/volumetric_weight_express.html

    මචං. Address එකේ අවුලක් නෙවෙයි. Hopshopgo එකෙන් මට mail එකක් ආව එයාලට package එක ලැබුන කියල. පස්සේ මම Express shipping ($54.34 = Rs 8073.45)වලට pay කරලා බලන් හිටිය. දවස් 2කට පස්සෙත් Tracking no එක දුන්නෙ නැති නිසා මම mail එකකින් contact කලා. එතකොට මුන් කියනවා package එක locate කරගන්න බැලූ උන්ගෙම warehouse එකේ. තාම උන් හොයනවා. මට හිතෙන්නෙනම් බඩු පැකට් වගේ. හොඳම එක උන්ට call කරන්න පුළුවන් number එකක් නැ කොහෙවත්. Mail එකට reply එන්න දවසකට වඩා යනවා

    Net එකේ search එකක් දාල බලපුවම ඔයවගේ කෙලවෙච්ච උන් ඕන තරම් ඉන්නවා.
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    මචං. Address එකේ අවුලක් නෙවෙයි. Hopshopgo එකෙන් මට mail එකක් ආව එයාලට package එක ලැබුන කියල. පස්සේ මම Express shipping ($54.34 = Rs 8073.45)වලට pay කරලා බලන් හිටිය. දවස් 2කට පස්සෙත් Tracking no එක දුන්නෙ නැති නිසා මම mail එකකින් contact කලා. එතකොට මුන් කියනවා package එක locate කරගන්න බැලූ උන්ගෙම warehouse එකේ. තාම උන් හොයනවා. මට හිතෙන්නෙනම් බඩු පැකට් වගේ. හොඳම එක උන්ට call කරන්න පුළුවන් number එකක් නැ කොහෙවත්. Mail එකට reply එන්න දවසකට වඩා යනවා

    Net එකේ search එකක් දාල බලපුවම ඔයවගේ කෙලවෙච්ච උන් ඕන තරම් ඉන්නවා.

    දවස් 2ක් විතර යනව හැබැයි ඒගොල්ලෝ ට්‍රැකින් නම්බර් එකක් දෙන්න. කෝල් කරන්න බැරි වුනාට චැට් කරන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මෙතන පහලම තියෙනවා http://www.hopshopgo.com/hopshopgo/service-support-howmaywehelpyou.do?l=en&c=LK

    මේල් වලට උත්තර එන්න නම් දවසක් වගේ යනවා තමයි. මොකද්ද ඔයා ගෙන්නපු බඩුව? මේගොල්ලෝ තාම මගෙයි තව යාළුවෙකුගෙයි හැම එකම වගේ අවුලක් නැතුව මෙච්චර කලක් ලංකාවට එවලා තියෙනවා. මෙහෙම දෙයක් ඇහුව පලවෙනි වතාව. ටිකක් හොයලා බලන්න ඕනේ. මේක අවුල් වගේ නම් reship.com, shopandship.com වගේ එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මටත් දැන් ටිකක් බයයි වගේ ඉස්සරහට මේගොල්ලන්ගෙන් බඩු ගෙන්න ගන්න. මොකද වුනේ කියලා කියන්න චැට් කරලා.