5X eka meheh 59-62 /=
ow wenna puluwan. HopSHop eken gennuwath e ganan ma set wei. Mokada Black Friday walata $80 adu kalaama gennanna giye okkoma 50k wage.
5X eka meheh 59-62 /=
Check Shop&Ship from Aramex. They also provide you with a local address in many places such as US, UK, China...
You can use Amazon with your credit card. They accept separate invoice and shipping addresses.
They charge US$13.50 per 500g for Sri Lanka
https://www.shopandship.com/
Thank you for the info
But meka UAE neda? not USA right?![]()
ඕකට TRC යන්න උනාද? ඔරුගොඩ වත්තෙන් ගන්න කියලා ලියුම් සෙට් එකක්ද අවේ මචන්
I checked on their website, they have the service for Sri Lanka too. My advice is you to call them and see. I heard that have this service in Sri Lanka. I actually learnt this from a guy who works for Aramex Sri Lanka.
They will get you a mail box address in US, UK etc.. and that will be linked to your actual local address in SL. Amazon will deliver to your US address and Aramex will forward that to you local address.
මොනාද docs වගයක් නම් ගෙනත් දුන්න DHL එකෙන්. ඒත් ඇතුලෙ යාළුවෙක්ගෙ උදව්වෙන් ඒක ෂෙප් කර ගත්තා![]()
මට ලොක් ෆෝන් එකක් ගෙන්න ගන්න ඕනේ මචන්. මට්ටු උනොත් දෙන්නේ නැති වෙයිද කියලා බය![]()
reship.com eke ganan adui needa bun
BEWARE of Hopshopgo. මට නම් recommend කරන්න බෑ. මුන් කියනව මගෙ parcel එක locate කරගන්න බෑ කියල උන්ගෙම warehouse එකේ. දැන් දවස් 4ක් වෙනව (working days). තාම mail එවනව still trying to locate කියල. මම මේ බලන් ඉන්නෙ මොකද වෙන්නේ කියල.
අනික Google invoice එකේ weight එක තියෙන්නේ 0.97Kg කියල. hopshopgo එකේ 1.5Kg වලට charge කලා re-packing නොකර.
BEWARE of Hopshopgo. මට නම් recommend කරන්න බෑ. මුන් කියනව මගෙ parcel එක locate කරගන්න බෑ කියල උන්ගෙම warehouse එකේ. දැන් දවස් 4ක් වෙනව (working days). තාම mail එවනව still trying to locate කියල. මම මේ බලන් ඉන්නෙ මොකද වෙන්නේ කියල.
අනික Google invoice එකේ weight එක තියෙන්නේ 0.97Kg කියල. hopshopgo එකේ 1.5Kg වලට charge කලා re-packing නොකර.
තමන්ට දීපු ලිපිනය හරියට දැම්මා නම් ඔහොම වෙන්නේ නෑ. අනිත් එක බර ඒගොල්ලෝ හදන්නේ volumetric weight කියන ක්‍රමේට. DHLලා බර අනුව අය කරන්නේ එහෙමයි. http://www.dhl.com/en/tools/volumetric_weight_express.html
මචං. Address එකේ අවුලක් නෙවෙයි. Hopshopgo එකෙන් මට mail එකක් ආව එයාලට package එක ලැබුන කියල. පස්සේ මම Express shipping ($54.34 = Rs 8073.45)වලට pay කරලා බලන් හිටිය. දවස් 2කට පස්සෙත් Tracking no එක දුන්නෙ නැති නිසා මම mail එකකින් contact කලා. එතකොට මුන් කියනවා package එක locate කරගන්න බැලූ උන්ගෙම warehouse එකේ. තාම උන් හොයනවා. මට හිතෙන්නෙනම් බඩු පැකට් වගේ. හොඳම එක උන්ට call කරන්න පුළුවන් number එකක් නැ කොහෙවත්. Mail එකට reply එන්න දවසකට වඩා යනවා
Net එකේ search එකක් දාල බලපුවම ඔයවගේ කෙලවෙච්ච උන් ඕන තරම් ඉන්නවා.