Hopshopgo එකෙන් නම් ගෙන්නන්න එපා මචං. Shipping වලට pay කරල සතියකට පස්සෙ confirm කලා phone එක නැතිවෙලා කියල උන්ගෙම warehouse එකේ. කටඋත්තර නෑ. උන්ට එච්චර ගානකුත් නෑ වෙච්ච දේ ගැන. Online search කලොත් ඕක ගොඩක් අයට වෙලා තියනවා කියල තේරෙනවා. මම declare කරලා තියන ගාන refund කලා තව සතියකට පස්සෙ. Declare කරන්නේ ඇත්ත ගාන නෙවෙයිනෙ අඩුවෙන්නෙ. මට 35000ක් විතර පාඩුයි. ඒකත් singapore paypal account එකක හිරවෙලා තියෙන්නෙ. Credit card එකට දාගන්න විදිහකුත් නෑ. Cash කරගන්නත් බෑ. Support එහෙම අජූතයි. Shopping + shipping forward කරනව කතා කරන්න phone no එකක් publish කරලා නෑ කොහෙවත්. Mail වලට reply නෑ. Chat එක available වෙනකන් බලන් ඉන්න ඕන කතාකරන්න.
Hopshopgo ජරාව ඇර වෙන reliable services මොනවද තියෙන්නෙ? කාටද experience තියෙන්නෙ?