Nexus ගෙන්නන හැටි

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    tyZeCFX.jpg
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    machan oya kremata singapore malaysia wala thiyana site waling parcel genna ganna komadha

    shiping gasthu us walata wada adu athi ne
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,700
    76
    63
    දවස් 2ක් විතර යනව හැබැයි ඒගොල්ලෝ ට්‍රැකින් නම්බර් එකක් දෙන්න. කෝල් කරන්න බැරි වුනාට චැට් කරන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මෙතන පහලම තියෙනවා http://www.hopshopgo.com/hopshopgo/service-support-howmaywehelpyou.do?l=en&c=LK

    මේල් වලට උත්තර එන්න නම් දවසක් වගේ යනවා තමයි. මොකද්ද ඔයා ගෙන්නපු බඩුව? මේගොල්ලෝ තාම මගෙයි තව යාළුවෙකුගෙයි හැම එකම වගේ අවුලක් නැතුව මෙච්චර කලක් ලංකාවට එවලා තියෙනවා. මෙහෙම දෙයක් ඇහුව පලවෙනි වතාව. ටිකක් හොයලා බලන්න ඕනේ. මේක අවුල් වගේ නම් reship.com, shopandship.com වගේ එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මටත් දැන් ටිකක් බයයි වගේ ඉස්සරහට මේගොල්ලන්ගෙන් බඩු ගෙන්න ගන්න. මොකද වුනේ කියලා කියන්න චැට් කරලා.

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    rohana1985

    Junior member
  • Mar 22, 2007
    548
    11
    18
    Hopshopgo එකෙන් නම් ගෙන්නන්න එපා මචං. Shipping වලට pay කරල සතියකට පස්සෙ confirm කලා phone එක නැතිවෙලා කියල උන්ගෙම warehouse එකේ. කටඋත්තර නෑ. උන්ට එච්චර ගානකුත් නෑ වෙච්ච දේ ගැන. Online search කලොත් ඕක ගොඩක් අයට වෙලා තියනවා කියල තේරෙනවා. මම declare කරලා තියන ගාන refund කලා තව සතියකට පස්සෙ. Declare කරන්නේ ඇත්ත ගාන නෙවෙයිනෙ අඩුවෙන්නෙ. මට 35000ක් විතර පාඩුයි. ඒකත් singapore paypal account එකක හිරවෙලා තියෙන්නෙ. Credit card එකට දාගන්න විදිහකුත් නෑ. Cash කරගන්නත් බෑ. Support එහෙම අජූතයි. Shopping + shipping forward කරනව කතා කරන්න phone no එකක් publish කරලා නෑ කොහෙවත්. Mail වලට reply නෑ. Chat එක available වෙනකන් බලන් ඉන්න ඕන කතාකරන්න.

    Hopshopgo ජරාව ඇර වෙන reliable services මොනවද තියෙන්නෙ? කාටද experience තියෙන්නෙ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    27,601
    26,546
    113
    KY
    මගේ යාලුවෙක් ඕකට මචන් 3KG පාර්සල් එකෙක් ඉබේ එකෙන් යවලා ඩොලර් 30ක් වෙලා දැන් සතියක් වෙනවලු. මුන් එක ආව කියල සතියකින් වගේ ඊමේල් එකක් එවලා. 14KG පාර්සල් එකක් කියල ඩොලර් 140ක් පේ කරන්න කියලා.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    352
    83
    Colombo
    මගේ යාලුවෙක් ඕකට මචන් 3KG පාර්සල් එකෙක් ඉබේ එකෙන් යවලා ඩොලර් 30ක් වෙලා දැන් සතියක් වෙනවලු. මුන් එක ආව කියල සතියකින් වගේ ඊමේල් එකක් එවලා. 14KG පාර්සල් එකක් කියල ඩොලර් 140ක් පේ කරන්න කියලා.

    Egollo charge karanne actual weight ekata newe. Volumetric weight ekata.